Corona : 29ක් සුව වී පිටවෙයි.. සුව වීමේ ප‍්‍රතිශතය තව ඉහල නගී..

June 16, 2020 at 1:20 pm | lanka C news
Corona : 29ක් සුව වී පිටවෙයි..  සුව වීමේ ප‍්‍රතිශතය තව ඉහල නගී..

අද පෙරවරු 10.00 අවසන් වූ පැය 24 තුළ තවත් පුද්ගලයන් 29 දෙනකු කොරෝනා ආසාදනයෙන් පූර්ණ ලෙස සුවපත් වී නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව කොරෝනා ආසාදිත වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාවක් 523 දක්වා පහළ ගොස් ඇත.

මෙරටින් වාර්තාවන සම්පූර්ණ කොරෝනා රෝගීන් ප්‍රමාණය 1905 වන අතර ඉන් 1371 ලෙස සුවපත් වී නිවෙස් බලා ගොස් ඇත.

මෙරට සුවපත් වීමේ ප්‍රතිශතය 71.9% වෙයි.

17 views

3 Comments to “Corona : 29ක් සුව වී පිටවෙයි.. සුව වීමේ ප‍්‍රතිශතය තව ඉහල නගී..”

  1. kushan says:

    ow ow suwa wuna ekkenek anuradhapuren hambela

    • Chandi Kolla says:

      තෝ වගේ බල්ලෙකුට ජාතක වෙච්ච කුහක අපතයෙක්!

  2. Saradiel says:

    සියලු දෙනාට ඉක්මන් සුවය පතමු බුදු සරණයි

Main News