Corona : 309 තෙක් ඉහලට.. රෝහල් 04ක් ටික ටික පිරේ… අද වාර්තාව මෙන්න..

April 21, 2020 at 1:20 pm | lanka C news
Corona : 309 තෙක් ඉහලට.. රෝහල් 04ක් ටික ටික පිරේ… අද වාර්තාව මෙන්න..

මේ වන විට මෙරටින් හමු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 309 දක්වා ඉහළ ගොස් තිබේ.

ආසාදනය සුවපත් වී නිවෙස් බලා ගිය සංඛ්‍යාව 100කි.

අද පෙරවරු 10.00ට වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද වාර්තාව අනුව දිවයිනේ රෝහල් හතරක ආසාදිතයන් රඳවා සිටියි.

අද පෙරවරු 10.00 වන විට තත්වය දන්වා එම අංශය විසින් නිකුත් කළ වාර්තාව මෙසේය.

197 views

16 Comments to “Corona : 309 තෙක් ඉහලට.. රෝහල් 04ක් ටික ටික පිරේ… අද වාර්තාව මෙන්න..”

  1. නට්ලූස් says:

    දැන් නම් කට්ටිය සෙට් වෙලා ගඟට ඉනි කපන පාටක් තමා පෙනෙන්නේ

    • sahan says:

      ea wageda agamati kama. amathikam. dan nikan gedara weli weli innawela. car permit ekath na. commission ekaking ganak goda dagannath na.

      • sayumi says:

        රෝහල් වල ඉන්න ආසාදිත රෝගීන් ගණන 167යි සැක සහිත අය 122යි. මේ ගණනෙ ලොකු වැඩිවීමක් නැහැ. මීට පෙරත් මීට සමාන ගණනක් තමයි රෝහල් ගතව සිටියේ. (කලින් දත්ත වාර්තා බලන්න ) 271ක් කියන්නේ සුව වී ගෙදර ගිය 97සහ මියගිය 7දෙනාත් එක්කයි.271-106(97+7 )=167

    • pohottu says:

      oya mona kiwwath chande onamay. ape sirta 2/3 dennama ona.

  2. dev says:

    mudukkuwakata giyoth amarui. edarata wela hitiyath husma gannawath ida na ne

  3. ලංකාපුත්‍ර says:

    ඇඳිරි නීතිය ඉවත් කරන්න හදිසි වැඩි වුනාද මන්දා……..

  4. GAMMANPILA H K says:

    aapahu baar wahapu eka thamayi iwasannama bari wade.

  5. SL says:

    රෝගය ගැන අවබෝධය අඩුම පරිසක් තමයි මාළු වෙළෙන්දෝ, ප්‍රයිවෙට් බස් එලවනඅය ,මුඩුක්කු වාසින්
    ලේසි වෙන්නේ නැතිවෙයි

  6. Upali says:

    තව බැනපල්ලා පැලෙන්ඩ GMOA එකටයි…අනික් විද්වතුන්ට යි …රට කන ගොන් හරක් ටිකක් තමන් මෙලෝ හසරක් නොදන්න topic එකක් ගැන පහුගිය ටිකේ දුන්න පොරටෝක් ටික මතක් වෙද්දී වමනේ යනවා.කොරෝනා හැදිල නැවතුනොත් ඇති තොපි වගෙ ගොන් හරක් රැලකට.මිනිස්සුන්ගෙ ජීවිත ටික බේරන්ඩ තමුන්ගෙ ජීවිත අවදානම නොසලකා වැඩ කරන උන්ට කොරෝනා හැදිල මදි

  7. කෝ රොනාල්ඩෝ says:

    Seems curve is lifting gradually. If this trend is continued it will be a devastation around June 20. So how come election commission declare a poll on that day ?.who are compelling the EC to hold the elections amdist of this pandemic ? Specially around Gampaha and Colombo where heavily densed clusters, this can cause a major breakup. Seems responsible authorities are acting irresponsible manner.

    • රොනල්ඩෝගෙ අම්මගෙ මිනිහා says:

      උඹට ෂතුටුයිද දැන්… ගෙරි අවලමෝ

      • කෝ රොනාල්ඩෝ says:

        මම හිතුවේ හරක් ට ඉංගිරිසි බැරුව ඇති කියලා..උම්බෑ.. උම්බෑ .. අෑ..මෙතන හැම එකටම #ක නොදී ගිහින් වැඩක් බලාගනින් ගොට්ටා.

  8. Thilak says:

    some of doctors are also get hot drinks and most of high level peoples have stocks of liquor at their homes.
    Innocent people do not have stocks at their homes. they are the people staying at ques.

  9. Saradiel says:

    209 දෙනාට ඉක්මන් සුවය පතමු

  10. Please combine Local Traditional Medicine System with Western Medicine System to save Sri Lankans.

Main News