Corona : 79ක් සුව වී පිට වේ.. වැඩිම සුව වීම අදයි.. මෙරට සුව වීම් 88% පනී..

July 2, 2020 at 12:40 pm | lanka C news
Corona : 79ක් සුව වී පිට වේ.. වැඩිම සුව වීම අදයි.. මෙරට සුව වීම් 88% පනී..

අද පෙරවරු 10.00 ට අවසන් වූයේ පැය 24ක කාලයේ දී කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයන් 79 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

එම කාලයේ දී කොරෝනා ආසාදිත වූ 07 දෙනෙකු රෝහල් ගත කර ඇත.

දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයන් ප්‍රමාණය 216කි.

දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මුලු රෝගීන් ගණන 2054 ක් වන අතර 1827 ලෙස සුවය ලබා ඇත.

ඒ අනුව මෙරට සුව වීමේ ප්‍රතිශතය 88.9% දක්වා ඉහල යයි.

216 views

7 Comments to “Corona : 79ක් සුව වී පිට වේ.. වැඩිම සුව වීම අදයි.. මෙරට සුව වීම් 88% පනී..”

  1. Ranga says:

    මේවා ඇහෙනකොට 3% ගොබ්බයින්ට චූ යනවා ඇති.

  2. ක්‍රිමිනල් says:

    හෙට අනිද්දා වෙනකොට ලංකාවේ කොවිඩ් උවදුර සහමුළුනිම නැතිවෙලා යාවී. පට්ටයි ස…😂😂😂

  3. C dissa says:

    May JVP gava muthra dila
    neveai lapayo

  4. Ravana parapura says:

    මෙයට හේතුව හෙළයන් යනු ලෝකයේම විශිෂ්ට ජාතියයි..

  5. Ravana parapura says:

    “ආදි අපේ මුතු මිත්තෝ ඉරෙන් හඳෙන් වැඩ ගත්තෝ” කොරෝනාව අපිට මොන කජ්ජක්ද

Main News