Corona : 99ක් තහවුරුයි.. 238ක් සැකයි.. අද නිල වාර්තාව මෙන්න..

March 27, 2020 at 12:00 pm | lanka C news
Corona : 99ක් තහවුරුයි.. 238ක් සැකයි.. අද නිල වාර්තාව මෙන්න..

වසංගත රෝග විද්‍යා අංශය අද පෙරවරුවේ නිකුත් කරන ලද වාර්තාව අනුව කොරෝනා ආසාදිත රෝගීන් 99 දෙනෙකු මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටී.

මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් ගණන 106කි. සුවය ලැබූ පිරිස 07 දෙනෙකි.

මේ වන විට රට පුරා සැක සහිත පුද්ගලයන් 238 දෙනෙකු වෛද්‍ය අධීක්‍ෂණය යටතේ සිටී.

වසංගත රෝග විද්‍යා අංශය අද පෙරවරු 10.00 ට නිකුත් කරන ලද වාර්තාව මෙසේය.

157 views

18 Comments to “Corona : 99ක් තහවුරුයි.. 238ක් සැකයි.. අද නිල වාර්තාව මෙන්න..”

  1. Dev says:

    සැක සහිත 238 කියන එක තේරෙන්නෙ නෑ. ටෙස්ට් එක කරලා තහවුරු කරගන්න බැරිද?

    • Janaka says:

      සක සහිතයි කියන්නෙත් කොරෝනා තමයි. ඉලක්කම් අගය ඉහල යන නිසා කියන්නේ නෑ

      • Pal says:

        Hello Janaka ,

        Don’t behave like a fool.

        There is a certain protocol to decide a patient is infected or not and they need to fallow these before coming into conclusions.

        These suspect cases show , high temperature levels and they are being tested only when the Corona symptoms start appearing. Other wise we are wasting money and time for testing.

      • Alapaluwa says:

        වෙලාවකට මට සිතෙනවා ඉක්මණට කොරෝනා හැදෙනවානම් හොඳයි කියා මොකද පස්සේ පස්සේ corona test kits නැතිවන්න ඉඩතියෙනවා!

      • Vithanage says:

        සැකසයිතයි කියන්නේ රෝග ලක්ෂ න පෙන්නුම් කරන නමුත් ටෙස්ට් එකට නොපෙන්න අය. Test එක positive වෙන්නේ එක්තරා මට්ටමකට වයිරසය ශරීරය තුල වර්දන වූ පසුව යි.

      • kata kasana says:

        Aiyo dan nathi magul kiyavanne nathiva innvada?

    • Gayan Attygala says:

      PCR එකේදි බලන්නෙ වෛරසයට අදාල ජාන දෙකක්. ජාන දෙකම තිබුනොත් positive; දෙකෙන් එකක් තිබුනොත් inconclusive ( ඒ කියන්නෙ සැකසහිත) එකක්වත් නොතිබුනොත් negative.

    • වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

      සැකයි කියන්නේ , රෝගයේ ප්‍රාථමික අවස්ථාව සාමාන්‍ය උණ කැස්ස සෙම්ප්‍රතිශ්‍යා ලක්ෂණ වලට සමාන බැවින්.. කෝවිඩ් – 19 යැයි නිශ්චිතවම හඳුනාගන්න දින කිහිපයක් ගතවෙනවා.. ඒ හැරුණුකොට හඳුනාගත් ආසාධිතයන් සමීපව කටයුතු කල උණ කැස්ස සෙම්ප්‍රතිශ්‍යා ලක්ෂණ ඇති අය.

  2. Rajan says:

    Carry out more tests. Ask for more test equipment. Published data amount of testing done.

  3. උදාර says:

    අපේ රටේ දවසට 100 ක් වත් ටෙස්ට් කරන්න ඕනි.. නමුත් අපි 100 ක් විතර කරලා ඒකෙන් Positive 5, 6 කියලා තාවකාලිකව හිත හදා ගන්නවා.. මුළු සමාජයම රැවටෙන්නේ මේ නිසා. මිනිස්සු භයානක තත්ත්වයක් අවබෝධ කරගන්නේ නැත්තේ මේ නිසා. බලධාරීන් නිවරදිව කියන්න ඕනි අපි මෙච්චර ටෙස්ට් කරන්න ඕන උනත් අපිට පහසුකම් තියෙන්නෙ මේ ටිකට විතරයි. ඒ ටිකෙන් මෙච්චර Positive කියලා. ටෙස්ට් නොකරපු නමුත් positive වෙන්න පුළුවන් අය තව ඉන්න පුළුවන් කියන පණිවුඩය දෙන්න ඕන.

  4. උදාර says:

    අපේ රටේ දවසට 1000 ක් වත් ටෙස්ට් කරන්න ඕනි.. නමුත් අපි 100 ක් විතර කරලා ඒකෙන් Positive 5, 6 කියලා තාවකාලිකව හිත හදා ගන්නවා.. මුළු සමාජයම රැවටෙන්නේ මේ නිසා. මිනිස්සු භයානක තත්ත්වයක් අවබෝධ කරගන්නේ නැත්තේ මේ නිසා. බලධාරීන් නිවරදිව කියන්න ඕනි අපි මෙච්චර ටෙස්ට් කරන්න ඕන උනත් අපිට පහසුකම් තියෙන්නෙ මේ ටිකට විතරයි. ඒ ටිකෙන් මෙච්චර Positive කියලා. ටෙස්ට් නොකරපු නමුත් positive වෙන්න පුළුවන් අය තව ඉන්න පුළුවන් කියන පණිවුඩය දෙන්න ඕන.

    • Politics says:

      Danna Nathi Dewal Gana Katha Nokara Hitu

      • උදාර says:

        ඔබතුමා පැහැදිලි කරලා දෙන්න.

        • Politics says:

          These suspect cases are being observed closely and for symptom development and they had been exposed directly to the patients, but not yet showing symptoms related to lower respiratory tract.
          In other words they are fallowing a protocol before testing.
          Keeping the suspected patients separately is a very good system to block the infestation channels.

        • Politics says:

          These suspect cases are being observed closely and for symptom development and they had been exposed directly to the patients, but not yet showing symptoms related to lower respiratory tract.
          In other words they are fallowing a protocol before testing.
          Keeping the suspected patients separately is a very good system to block the infestation channels.

          Also for you to understand the danger of this disease, please fallow what is taking place in Europe.

          Testing unnecessarily is a wast of time, money and resources.

        • Me says:

          උඩ තියෙන ගයාන් අාටිගලගෙ පෝස්ට් එක කියවල බලන්නකො.

  5. sunimal says:

    මේ රෝගයේ බයානකකම තවමත් ගොන් පිරිසකට දැනී නැතිකම ගැන කණගාටු වෙනවා