CSN ආණ්ඩුවේ ප්‍රබල ඇමති මිලට ගන්න සූදානම්..
April 2, 2017 at 10:18 pm | lanka C news
සීඑස්එන් රූපවාහිනී නාලිකාව සතුව ඇති මාධ්‍ය බලපත්‍රය ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් විසින් මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තා පල වෙයි.
මේ සම්බන්දයෙන් අදාල පුද්ගලයින් සමග සාකච්චා වට ගණනාවක්ද පවත්වා ඇති බවත් මෙම බලපත්‍රය මිලට ගැනීමට සැරසෙන්නේ මෑතකදී ලෝක සම්මානයෙන්ද පුද ලද එජාපයේ ඇමතිවරයෙක් යයිද සදහන්ය.
මෙම නාලිකාවේ මාධ්‍ය බලපත්‍රය අවලංගු කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනු කර ඇති නඩුව අද (03) දිනයේ විභාගයට ගැනීමට නියමිතය.
මෙම බලපත්‍රය විකුණා දැමීමක් සිදු කිරීමට නම් බලපත්‍රය අවලංගු නොවී තිබීමද අත්‍යවශ්‍යය.
ඔය එන්නේ ඇම්ඩන් ගේ සැලසුම් එලියට .ඔය බැදුම්කර මහා හොරකම සිදුකලේ මුන් බොහොම සැලසුම් සහගතව .
ඇම්ඩන් ,අර්ජුන් සහ මේ ඇමතියා තමා මේ හොරකම කලේ .මුන් දැන් ඒ සල්ලි වලින් මේ චැනල් අරගෙන පත්තර ගහගෙන රටේ මිනිස්සුන් අන්දලා හැමදාම බලයේ ඉන්නයි සැලසුම .
Ravi Karunanayagam?