CSN නාලිකාවට යලි අවසර.. අධිකරණයේදී නඩුව සමථයට..

May 27, 2020 at 12:02 am | lanka C news
CSN නාලිකාවට යලි අවසර.. අධිකරණයේදී නඩුව සමථයට..

සී.එස්.එන් රූපවාහිනී නාලිකාව සදහා ලබා දී තිබූ විකාශන බලපත්‍රය 2016 වසරේ දී එවකට පැවති රජයේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අහෝසි කිරීමට එරෙහිව එම නාලිකාව විසින් ගොනු කල රිට් පෙත්සම (26) අභියාචනාධිකරණයේදී සමථයකට පත් විණි.

එම නාලිකාවට ලබා දී තිබූ විකාශන බලපත්‍ර ය අවලංගු කරමින් 2016 වසරේ දී එවකට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් වරයා විසින් නිකුත් කරන ලද ලිපිය ඉල්ලා අස් කර ගැනීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය (26) අභියාචනාධිකරණයේ දී එකග වීම මත මෙම සමථය ඇති විය.

ඒ අනුව 2016.10.23 දින වන විට එම නාලිකාව ලබා දී තිබූ සංඛ්‍යාත ඒ අයුරින්ම නැවත ලබා දීමට කඩිනමින් පියවර ගැනීමට විදුලි සංදේශ නියාමන කොමිසම ද අධිකරණයේදී එකඟතාවය පල කලේය.

එම රිට් පෙත්සම මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේ දී මෙම සමථය ඇති විය.

කිසිදු සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමෙන් තොරව සිය විකාශන බලපත්‍රය අහෝසි කිරීම නීතිවිරෝධී බව කියමින් සී.එස්.එන්.නාලිකාව මෙම රිට් පෙත්සම ගොනු කර තිබුණි.

මෙහි වගඋත්තරකරුවන් වශයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය , එම අමාත්‍යාංශ ලේකම්වරයා , විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව , එහි අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබිණි.

කිසිඳු පරීක්ෂණයක් නොපවත්වා සිය විකාශන බලපත්‍රය අහෝසි කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ගත් තීරණය නීතියට පටහැනි බව පෙත්සම්කාර සී.එස්.එන් රූපවාහිනී ආයතනය සිය පෙත්සමින් පෙන්වා දි තිබිණි.

එබැවින් විකාශන බලපත්‍රය අහෝසි කිරීමේ තීරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර ආයතනය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

එම රිට් පෙත්සම සලකා බැලූ මුල් අවස්ථාවේදීම අභියාචනාධිකරණය විසින් විකාශන බලපත්‍රය අවලංගු කර තිබෙන සී.එස්.එන් නාලිකවේ සංඛ්‍යාත සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන පවතින තත්ත්වයෙන්ම පවත්වා ගෙන යන ලෙසට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කෙරිණි.

– lankadeepa

56,187 Viewers

44 Comments to “CSN නාලිකාවට යලි අවසර.. අධිකරණයේදී නඩුව සමථයට..”

  1. Aruna says:

    ඔන්න පරන සෙල්ලම් පෙන්නන්නයි යන්නෙ.

    • Boo says:

      ඔය වගේ දේශපාලන පලිගැනීම් කල උන් සහ ඊට උපදෙස් දුන් උන් සියල්ල පුද්ගලයින් වශයෙන් නිතිය ඉදිරියට ගෙනවුත් දඬුවම් කිරීම කල යුතුයි. එවිට මේ ආණ්ඩුවද ඇතුළු අනාගත ආණ්ඩුත් මෙවන් දේශපාලන පලිගැනීම් නොකර සිටිනු ඇත.

    • Tommy says:

      මට කනගාටුවට කරුන හෝටාභය මහත්තයය් හාමුදුරුවරුය් කර්ද්පු කැපකිරීම් අර කාලකන්නි නඩේ විනාස කරන එක ගැන…
      මහින්ද කාල කාල දැං ආයෙමත් .

  2. Asela says:

    Desi aachchi nawathath karaliyata ….!!! Namal kollage ara learning ekata daapu ganitath ehenam ayema job ekak labeyi nedaa…!!! Raja pawle nalikawa …!!!

  3. dev says:

    yama palana maddya sadacharaya

  4. සේනා දළඹුවා says:

    අපිට ඕවයින් වැඩක් නෑ. රටකජු ටැක්ස් 200 අඩුකරන්න.

  5. Banda says:

    වැරැදි කරපු අයට දඩුවම් නෑ.

  6. test says:

    තවත් දැවෙන ජාතික ප්‍රශ්නයකට කඩිනමින් විසදුමක් දුන් සර්ව බලධාරී නීතියෙ දෙවගනටත් අප්පච්චී බේබීලාස් සහ සහෝදර කැලටත් අපගේ හද පිරි මෙව්වා එක… ලැබූ විජයග්‍රහනය කඩිනමින් සැමරීමට කාර් රේස් එකක් හෝ බොලිවුඩ් බජව්වක් හෝ ශෝන් කින්ස්ටොන් ගේ ශෝ එකක් ලබා දෙන්නේ නම් තවත් මෙව්වා එක අප් වෙන්නේය

    • sand man says:

      methana thiyenne neethiye prashnayak nemei janamadya amathyanshaye lekam naduwa as karagannawa kiyapu eka tamai wela tiyenne . mun ewata kiyanna athi meka as karaganna kiyala mun ohommama tamai maha kalakanni

  7. Laksman says:

    This is not enough. Unscrupulous bureaucrats who did this based on politics should be brought to justice.

    • Dp says:

      This was just closed in 2016.but no legal action to follow.now it has ended up as another political gimmick of yahapalanaya. Whom do you want to blame.

  8. Gota says:

    Lol what a joke. Mahindha and babies please stay home.

  9. Crazy says:

    That’s very good. County should have a dedicated sports channel.

  10. Prasanna says:

    එන්න අපි තාලෙට කියමු..
    වැඩි කරන අපේ විරැවා…..//

    • Mangala says:

      3% එකෙක් ගව මුත්‍රා ටිකක් බොන ගමන් පොඩි චුූන් එකක් ගන්නවා.

    • vishnu says:

      3%වෙන්නම කෙළියා

    • ALAPALU RANAWAKA says:

      What is this nonsense? write something sensible

    • Dikman Aiyya says:

      ……papara pa pang….start…..Ratakata Oneee apamana agayak….pang,,,pangggg….Ekata oneeee..kari MY3 yugayak,…..Panggg,…pangggg…..La..laaLa laaa…hu kaas

    • නිවහල් නිදහස් ජෙපි වහලා says:

      ජෙපි නායක ලපයා
      උගෙ පුංච් අම්මටත් කෙළියා

      ජෙපි පක්ෂය වැනසීලා
      ජෙප්පන් යයි වදවීලා

  11. aniwa says:

    yey ! best news this year.
    Weldone Gota sir ! hope our beloved Namal sir can continue to server our motherland. Jaya wewa appachchi !

  12. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    යහපාලන වියරුවෙන් පලිගන්න තහනම් කලා මිසක මේ ආයතනය වහන්න තරම් වරදක් වෙලා තිබ්බෙ නෑ..
    ජ.වි.පෙ තමා වැඩිපුරම ඒ වගේ කූඨාලි ප්‍රයත්නවල යෙදුනෙ..

    • අපි වහල්ලු says:

      ඔව් බන් බේබි හාමුලා අඬ අඬා හිටියෙ සෙල්ලම් චැනල් එක නැතුව. ඒ ප්‍රශ්නෙත් විසඳුවා. බඩට කන්න නැතත් අපිට හරි සංතෝසයි බේබි හාමුලා හිනා වෙලා ඉන්නකොට.

    • catseye says:

      LONDARIYAK ARIYA VIRUS KOWID………….THAWA ISSARAHATA OYATA GODAK KUNU HODANNA THIYANAWA

  13. Jagath says:

    නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ දැන්. රටට අබ සරණයි….

  14. Jagath says:

    රෝහිත ගේ සින්දු අහ අහ ඉන්න පුළුවන්.

  15. බාපොච්චිවත් ජනෙලේ එල්ලයි වගේ.අපේ සර් එක්ක එවා කොහෙද බං කියපු සෙට් එක කෝ බං

  16. MD says:

    වෙරයය පදනම් කරගත් තහනමක් ඉවත් වෙලා. නැතුව රටට හානියක් වුනා කියලා කියන්න සාධාරණ හේතුවක් නැහැනේ. රටම වෙරයයෙන් පුරවනවා දෙශපාලුවො.ඔය කණ්ණාඩි ගලවා මෙත් සිතින් බලමු.

  17. APerera says:

    Good…!!! Excellent…!!!

    We can watch night races, horse races, rugger matches and enjoy our lives. What else we need…??? We have got almost everything we need. God bless this Government…!!!

  18. සරා says:

    එක එකාගේ දේශපාලන එදිරිවාදිකම් සපුරන්න ගිහින් කිසිම පරීක්ෂනකින් තොරව තමයි මෙම චැනල් එක තහනම් කරේ.දැන් කාපන් පරිප්පුව.ඉදිරි ඡන්දයේදි තව චැනල් එකක් පාහරයන්ට විරැද්දව කරලියට එනවා.

    • ranga says:

      සරා නමින් ඇවිත් තියෙන්නෙ කව්ද කියල තේරෙනව උඹේ කමෙන්ට් එකෙන්ම.

  19. Pohottuamman says:

    Happa Mekath Ehenam MaRanduwak …
    Ko Wiruwage Wada ?

  20. Ronnie says:

    Thawa ekayi karanna thiyenne, kudu dumiyawa eliyata dana eka???? Eka chanden passeda ???? Mun hadenne naha!!!!!

  21. Bnv says:

    People now not believe in even law/courts. What happened to this country???? Law change according to ruling party??? People must stop the dirty things Mahindas sons going to do. Why these 3 idiots can not understand people voice???? They are real 3 idiots

  22. Sambo says:

    So the dead are rising little by little.

  23. hewwel says:

    Good move CSN wish you all the success go ahead and win. We know who was Director General of TRC at that time. Goo governance henchman jayathilake.

  24. ExUNPer V says:

    JVP UNP කුහක​ අමනයන් දැන් කොමෙන්ට් ලියන්නේ නිකං රටට ආදරේට පොහොට්ටුවට චන් දෙ දුන්න උන් වගේ.

  25. LION says:

    දෙමළ ඩයස්පෝරාවට සහායදෙන රුපවාහිනී වහාම තහනම් කල යුතුය

  26. Ayiab lahaw says:

    ⁣නාවික හමුදාවට බැඳිලා නීත්‍යානුකූලව හම්බකරගත් වැටුපෙන් හදපු නාලිකාව. දේශපාලන පලිගැනීමට තහනම් කළේ කලින් ආණ්ඩුව.

  27. mali says:

    yes lyca mobile LTTE man can own a television station to change the mentality of srilankan sinhalese.None of these commenting people do not consider that but because of this channel is Namal’s property everyone has got a typical sinhalese jealousy factor.Sinhalese do evrything to defeat sinhalese they can tolerate tamils and muslims they do not pay ant attention to their land grabbing or business grabbing but shout at sinhalese who try to dominate and try to destroy him.

  28. mai says:

    sinhalese jealousy over its own sinhalese led the years old destruction sinhala kingdom and so that we have to stay under government of muslims and tamils very soon, if we all together help each other without this jealousy we can at least protect and keep our lands and religion for sometime.

    • sinha le says:

      දෙමළ භාෂාවෙන් “කල්ල” යනු හොරුයි. “තෝනි” යනු “ඔරුවයි” ඒ අනුව කල්ල‍තෝනි යනු ඔරුවල බෝට්‌ටුවල ආධාරයෙන් ලංකාවට හොර රහසේ පැමිණෙන ඉන්දියානුවන්ය. කල්ලතෝනි ප්‍රශ්නය එදා එදා සිට අද දක්වාම ලංකාවට මහත් පිලිලයක් වී ඇත. කිසිදු අවසර පත්‍රයකින් තොරව කල්ලතෝනින් ඉන්දියාවේ සිට මෙහි පැමිණ විවිධ වෘත්තීන්වල නිරත වූහ. තවත් අදියෙරකදී ලන්දේසීන් දුම්කොල වගාවට වෙල්ලාලයන් ‍රැගෙන ආහ. ඉංග්‍රීසිකාරයින් වතු වගාවට සහ පාරවල් තැනීම ආදී කුලී වැඩට ඉන්දියානුවන් ‍රැගෙන ආහ . අනතුරුව ඔවුන් මෙහිම ගල් විය.

  29. kabaraya says:

    CSN aawa Kiyanne Mahinda Up Wenawa, Gota Soup Wenawa …

  30. sunil says:

    වත්මන් රජය විසින් CSN නාලිකාව එදා තහනම් කල හේතු සහ එම හේතු සාධාරණ නොවන්නේ ඇයිද යන වග පැහැදිලිව ජනතාව වෙත කරුණු දැක්විය යුතුය. වැරද්දක් සිදු කර තිබුනි නම් තහනම ඉවත් කිරීම සාධාරණ නොවන නිසා හේතු දැක්වීම සිදු කල යුතුමය. වත්මන් ජනාධිපතිතුමා වෙත ජනතාව විසින් තබා තිබෙන විස්වාසය පලුදු වීමට ඉඩ නොතැබිය යුතුය.

Main News