CSN පරීක්ෂණ විකාශය ඇරඹේ..
July 5, 2020 at 6:15 am | lanka C news
CSN නාලිකාවේ පරීක්ෂණ විකාශනයක් මේ දිනවල ක්රියාත්මක වෙමින් තිබේ.
පිදුරුතලාගල විකාශනාගාරයේ සිට මෙහි පරීක්ෂණ විකාශය සිදු කෙරෙයි.
එම නාලිකාව වසර කිහිපයක් තිස්සේ විකාශණ කටයුතු අත්හිටුවා තිබූ අතර යලි ආරම්භ කිරීමට මෑතකදී අධිකරණය විසින් අවසර ලබා දී ඇත.
377 views
අරයා අවහම බෙබිලට නටන්න බෑ කියපු උන් දැන් වෙලිච්ච පොල් කොල ගොඩේ පහරපු බළලු වගේ මීක් සද්දයක් නෑ ! ලෝක ඉතිහාසයේ ආත්තම්මා කෙනෙක්ගේ ගෙදර ඉදිරිපිට තැබු මැණික් මල්ලක මුදල් යෙදවීමෙන් ඉදිකරන ලද ප්රථම රූපවාහිණී නාලිකාව. මේ රටේ කරුම්මක්කාර බෛයො ඉන්නකන් රාජපක්ශලා ගොඩ ! 2015ට පෙර පැවති කලුදශකයේ දිගුව පටන් ගෙන ඇත.
Good Move,, we love CSN