CWC-2019 : ගෙදර එන්න පෙර තරගය අද.. ශ‍්‍රී ලංකා-ඉන්දීයා තරගය.. [Live]

July 6, 2019 at 3:00 pm | lanka C news
CWC-2019 : ගෙදර එන්න පෙර තරගය අද.. ශ‍්‍රී ලංකා-ඉන්දීයා තරගය.. [Live]

2019 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අවසන් තරගය අද පැවැත්වේ.

එංගලන්තයේ ලීඩ්ස් පිටියේදී මෙම තරගය පැවැත්වෙන්නේ ඉන්දීය කණ්ඩායම සමඟයි.

දැනටමත් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයෙන් ඉවතට විසිවි සිටින අතර ඉන්දීය කණ්ඩායම අවසාන වටයට සුදුසුකම් ලබා සිටියි

සජීව විකාශය මෙතනින්
ලකුණු පුවරුව මෙතනින්

38 views
Main News