CWC-2019 : ශ‍්‍රී ලංකාව 203කට දැවේ.. ගෙදර එනවාද.. දෙවැනි වටයටද..[Live]

June 28, 2019 at 6:55 pm | lanka C news
CWC-2019 :  ශ‍්‍රී ලංකාව 203කට දැවේ.. ගෙදර එනවාද.. දෙවැනි වටයටද..[Live]

2019 ලෝක කුසලාන තරඟාවලිය සඳහා ‍ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තරගය මේ වන විට එංගලන්තයේදී පැවැත්වෙයි.

කාසිය වාසිය දිනු දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරාධනයෙන් මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.3දී සියලු දෙනා දැවී ලකුණු 203ක් ලබාගෙන සිටී.

දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වන විට තරගාවලියෙන් දෙවැනි වටයට පිවිසීමේ අවස්ථාව අහිමි කරගෙන ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට යාමට නම් මෙම තරගය ඇතුළු ඉදිරි තරග සියල්ල ජයගත යුතුය තිබේ.

ලකුණු පුවරුව මෙතනින්
සජීව විකාශය මෙතනින්

42 views

9 Comments to “CWC-2019 : ශ‍්‍රී ලංකාව 203කට දැවේ.. ගෙදර එනවාද.. දෙවැනි වටයටද..[Live]”

  1. UD says:

    කිරි ගහට ඇන්නා වගේ කියන්නං…. අද දිනනවා….

  2. KDS says:

    Gedara Yana eka hodai wage, meyala apita mara sapak ne denne

  3. gedara enna says:

    aniwa gedara thamai ada

  4. gedara enna says:

    aniwa gedara thamai ada . batting nam nodomakin .thuk witharak

  5. Rohantha says:

    අනේ අපේ උන්ට මොන ක්‍රිකට්ද බන්.

  6. චී ලංකා says:

    ගංගා මෑනියො කොහෙද දන්නෑ ලෝකෙම හොලෝනව කිව්ව හින්ද අහන්නේ.

  7. ගංගා මෑනියො කිව්වා නේ කෙලවා ගන්නවා කියල,,, says:

    ගංගා මෑනියො කිව්වා නේ කෙලවා ගන්නවා කියල,, ඉතික් කමිටුවට තිබ්බේ මෑණියෝ පිට්ටනිය මැද හිටවල පිටිය පුරා යන්න බෝල්ගහන්න නේ.

Main News