Dialog TV රටපුරා බිද වැටේ..

November 24, 2021 at 12:40 pm | lanka C news
Dialog TV රටපුරා බිද වැටේ..

චන්ද්‍රිකා තාක්‍ෂණ ඔස්සේ විසුරුවා හරින ඩයලොග් ටෙලිවිෂන් සේවාවේ විකාශන කටයුතු වලට රටපුරා බාධා එල්ල වී තිබේ.

ඩයලොග් සමාගම සඳහන් කරන්නේ චන්ද්‍රිකා සම්ප්‍රේෂණයේ ඇතිවූ බාධාවන් හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවයි.

එම සමාගම විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

නිවේදනයයි
මේ මොහොතේ අපගේ චන්ද්‍රිකා සම්ප්‍රේෂණයේ ඇති වූ බාධාවක් හේතුවෙන් Dialog Television චැනලයන්හි විකාශනයට බාධාවක් සිදු වී ඇති බව කණගාටුවෙන් දන්වමු. එය ඉක්මනින් යථා තත්වයට පත් කිරීමට අප මේ මොහොතේ කටයුතු කරමින් සිටින්නෙමු. සේවා යථා තත්වයට පත් වූ විගස ඔබට දැනුම් දෙන්නෙමු. ඒ හේතුවෙන් ඔබට සිදුවූ අපහසුතාවයන්ට අපගේ බලවත් කණගාටුව

87,261 views

9 Comments to “Dialog TV රටපුරා බිද වැටේ..”

  1. Nuwan says:

    ශුවර් එකටම රොහිත රාජපක්ෂ ගේ චන්ද්‍රිකාව ඩයලොග් චාන්ද්‍රිකාවේ හැප්පිලා.

    • Sirisumana says:

      ඩයලොග් සටලයිට් TV දෙන්නේ රෝහිත ගේ නම සඳහන් වූ Supreme Sat චන් ද්‍රිකාවෙන් තමයි.

  2. ඩීටීවී පාරිභෝගික says:

    ඩයලොග් ටීවී බිල ශත 10 ක් අඩුවෙන් ගෙව්වත් විසන්ධි කරන නිසා අද දවසේ දෙවියෝ ඩයලොග් එක විසන්ධි කළා. සූර්යයාගේ කලින් කලට ඇතිවන මෙවන් සිදුවීම් නිසා චන්ද්‍රිකා සහ තාක්ෂණික මෙවලම් වලට සිදුවන මෙවන් සිදුවීම් වලට තවම පිළිතුරු නැත. හදිසියක් නැහැ හිමිට හදාගන්නකෝ.

    • මුහුද යටින් fiber connection යනව නේද? fiber to home+cable TV දෙන්නකෝ

      • ඩීටීවී පාරිභෝගික සේවා says:

        දැනටත් තියෙනවා. පියෝ ටීවී. PIO TV.

        • ජුවානිස් says:

          PEO TV ත් හුඟ වෙලාවල්වල පන අදිනවා . Bandwidth මදි , freezing නිතරම වෙනවා .
          අයියෝ ලංකාවේ අධි තාක්ෂනය – නොවරදවා අපේ සල්ලි නම් කනවා !

  3. Sampath says:

    Aththatama harima hirikitha ayathanayak paribogikaya gana satha pahakata ganan ganne naha kala kanni ayathanayak ape rasa windanayata bada karana dialog ayathanaya wisin mema masaya sadaha paribogikayangen 50% pamanak aya karaganna kiyala api hamoma ekathu wela ellamu , mokada mun e tharam sakkili ayathanayak

  4. PRABATH says:

    DIALOG TV අපේ payments දවසක් පරක්කු වුනත් කපනවා එයාලට කොච්චර ලාභ තිබුණ වුනත්.මේ වෙච්ච දේට අපිට return payment එකක් හෝ වැඩිපුර දවසක්,දෙකක් free telecast එකක් හෝ කල යුතු යි

  5. Ruwan says:

    වෙලාවට බිල්පත් ගෙවීම් කරන්න වෙනවා

    නැත්නම් TV බලලා ඉවරයි

    අද දින දඑකක් ගිහින් TV Not working

Leave a Comment

Main News