DIGගේ, ප්‍රසිද්ධ කලාකරුගේ දෙපුතුන් ගංජා සමග අල්ලයි.. ඇල්ලූ OICට දඬුවම් මාරුවක්..
December 21, 2016 at 8:40 am | lanka C news
නියෝජ්‍ය පොලිස්පතිවරායෙකුගේ පුතෙක් හා ප්‍රසිද්ධ කලාකරුවෙකුගේ පුතෙක් කහතුඩුවේදී කේරළ ගංජා සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ටික වේලාවකින් පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ස්ථාන මාරුකර ඇත.
YAHAPALANE KERALA GANJANE ALLALA THIYENNE.
එතකොට මුරපොලේ ඕ අයි සී ද කේරල ගංජා ගෙනල්ල තියෙන්නේ. හරි පුදුමයිනේ. පුදුමවෙන්න දෙයක් නැහැ , ඕකනේ මීහරක් ඉල්ලපු වෙනස.
Mattegoda ganja, kudu, horakam වලට thippalak. අහිංසක ළමයින්ට මත්ද්‍රව්‍යවලට බොරුවට නඩු පටලවා හිරේ දානවා . Police හා මත්ද්‍රව්‍ය කරුවන් එකට කටයුතු කරමින් පළාතේ බියකරු තත්ත්වයක් නිර්මාණය කරයි . දේශපාලන , Police, මත්ද්‍රව්‍ය කරුවන් එකට කටයුතු කරන නිසා මත්තේගොඩ පැත්තේ ත්ත්වය භයානකයි