DIGගේ, ප‍්‍රසිද්ධ කලාකරුගේ දෙපුතුන් ගංජා සමග අල්ලයි.. ඇල්ලූ OICට දඬුවම් මාරුවක්..

December 21, 2016 at 8:40 am | lanka C news
DIGගේ, ප‍්‍රසිද්ධ කලාකරුගේ දෙපුතුන් ගංජා සමග අල්ලයි.. ඇල්ලූ OICට දඬුවම් මාරුවක්..

නියෝජ්‍ය පොලිස්පතිවරායෙකුගේ පුතෙක් හා ප‍්‍රසිද්ධ කලාකරුවෙකුගේ පුතෙක් කහතුඩුවේදී කේරළ ගංජා සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ටික වේලාවකින් පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ස්ථාන මාරුකර ඇත.

33 views
Main News