DIG අජිත් රෝහණට කොරෝනා.. දැඩි සත්කාර ඒකකයට..

August 24, 2021 at 10:02 pm | lanka C news
DIG අජිත් රෝහණට කොරෝනා.. දැඩි සත්කාර ඒකකයට..

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.

ඒ මහතා ඇති වූ සංකූලතාවයන් මත මේ වන විට රෝහල් ගතව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.

මෙරට තුල කොරෝනා වසංගතය ආරම්භයේ සිටම මෑතක් වන තුරුම ඒ මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ කටයුතු කරනු ලැබීය.

152,755 views

85 Comments to “DIG අජිත් රෝහණට කොරෝනා.. දැඩි සත්කාර ඒකකයට..”

  1. Ajit says:

    May the Triple gem bless you for a speedy recovery..

  2. Indika says:

    Oba thumata siyalu deviyange ha budurajanan wahansege pihitai

  3. sumedha says:

    අජිත් රෝහණ මහතාට ඉක්මන් නිරෝගී සුවය ලැබේවා . . . තෙරුවන් සරණයි. .

  4. Amda says:

    Get well soon Sir !

    වර්තමානයේ දුටු වැදගත්ම පොලිස් නිලධාරියෙක්

  5. saman says:

    Get Well Soon…..!!

    • SALMAL says:

      අජිත් රෝහණ මහතාට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා !!!

  6. Aruni says:

    Get well soon sir. May the Triple Gem Bless you for a speed recovery.
    You are one of the great policeman. We salute you.🙏🙏🙏

    • Sky says:

      Senior DIG Ajith Rohana,I hope each new day brings you closer to a full and speedy recovery! Feel better soon! Sir. May the Triple Gem Bless you Sir …

  7. RNY says:

    get well soon.

  8. Stanley says:

    Get well soon, Sir

  9. Alawala says:

    ඉක්මන් සුවය ප්‍රර්තනා කරමි

Main News