DIG නාලක සිල්වා අත්අඩංගුවට…?

September 30, 2018 at 10:40 am | lanka C news
DIG නාලක සිල්වා අත්අඩංගුවට…?

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ ඝාතනය කුමන්ත‍්‍රණය කලේ යයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගැනීමට නියමිත බව මාධ්‍ය වාර්තා කරයි.

සිදුවීම සම්බන්ධයෙන් රහස් පොලීසිය විසින් විශේෂ පරීක්‍ෂණයක්ද සිදු කරමින් තිබේ.

මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනටමත් සිය රාජකාරියෙන් අනිවාර්ය නිවාඩු යවා සිටී.

429 views
Main News