DIG නාලක සිල්වා පසුපස පොලිස්පති.. පොලිස්පති පසුපස අගමැති.. ජනපතිට එරෙහි රාජ්‍ය මට්ටමේ කුමන්ත්‍රණයක්…
October 23, 2018 at 12:01 am | lanka C news
නියෝජ්‍ය පොලිස්පති කාලකද සිල්වා පසුපස සිටින්නේ පොලිස්පතිවරයා බවත් ඔවුන් දෙදෙනා මෑතකදී කැළනි විහාරයට පාන්දර ගොස් පුජාවක්ද පැවැත්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී දිසානායක මහතා පවසයි.
පොලිස්පති පසුපස සිටින්නේ අගමැති රනිල් වික්‍රමසිංහ සිටින බවත් පවසන මන්ත්‍රිවරයා මෙම කුමන්ත්‍රණය රාජ්‍ය මට්ටමේ කුමන්ත්‍රණයක් යයි සිතෙන බවද සදහන් කරයි.
රෝ සංවිධානය විසින් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කලේ යයි පනල වූ වාර්තාද එජාපයේම කුමන්ත්‍රණයක් යයි ඔහු සදහන් කලේය.
Anyway, “Hitan’ is still lucky to get protected from Ranil’s assassination plot.
3n dena kalani Wandina Photo Ekak Dakalada ?