DIG bමහමගදී මෝටර් රථයක් නවත්වා රියදුරුට පහර දෙයි.. DIG බීමතින් යයි චෝදනා..

October 26, 2021 at 11:20 am | lanka C news
DIG bමහමගදී මෝටර් රථයක් නවත්වා රියදුරුට පහර දෙයි.. DIG බීමතින් යයි චෝදනා..

මෝටර් රථයකින් මහමඟ ගමන් කරමින් සිටි පුද්ගලයකු නවතා ඔහුට පහර දෙන පොලිස් නිලධාරියෙකුගේ වීඩියෝවක් සමාජ ජාල වල සංසරණය වෙයි.

රත්නපුර කිරිඇල්ල මාර්ගයේ දී මෙම සිදුවීම සිදුව ඇත.

මෝටර් රථය අධික වේගයෙන් පැමිණි බව පවසමින් මෝටර් රථය අතරමග නවතා ඔහුට පහර දෙමින් පොලිස් ජිප් රථයෙන් ඔහු රැගෙන යාමට අදාල ඉහළ පොලිස් නිලධාරියා උත්සාහ දරයි.

එම පුද්ගලයා පවසන්නේ පොලිස් නිලධාරියා බීමතින් සිටින බවය.

වාර්තාවන ආකාරයට මෙම සිදුවීම සම්බන්ධ වන්නේ ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතායි.

91,085 views

30 Comments to “DIG bමහමගදී මෝටර් රථයක් නවත්වා රියදුරුට පහර දෙයි.. DIG බීමතින් යයි චෝදනා..”

  1. සිරිමල් එතනා says:

    Dog In Gown බීගෙන පාරේ පිස්සු කෙලි.
    ඔය යුනිෆෝම් එක රංමලී ට අන්ද පන්.

  2. Balana Rala says:

    I don’t know why? Mehema wenne ai?
    No discipline in the country from top to bottom and bottom to top…..
    Lawless society is at hands reach….
    When you have a leadership who says ” I am not capable of governing the country” there is nothing to expect but true idiots…..

  3. Jagath says:

    විසම්මුතියේ වටිනාකම, විරුද්ධවාදී අදහස් ඉවසීම, විරෝධය දැක්වීමේ, ප්රකාශනයේ හා සමාගමයේ නිදහස තුල ඇති අගය මැනැවින් අවබෝධ කරගත් බදු ගෙවන පුරවැසියෙක් ලෙස නීත්යනුකූල විරෝධතාවයන් හට ශ්‍රී ලංකා පොලිසිය දැක්වන ප්රතිචාරය සම්බන්ධයෙන් මා දැඩි ලෙස කණස්සල්ලට පත් වී සිටිමි. රටේ පුරවැසියන්ට තම අදහස් ප්රකාශ කිරීමට තිබෙන අයිතිය වෙනුවෙන් පෙනී සිටින ලෙස මා පොදු සමාජයෙන් ඉල්ලා සිටිමි. එසේම, පොලිසියේ හැසිරීම සම්බන්ධයෙන් මාගේ බලවත් සැලකිල්ල යොමු කිරීමට කැමැත්තෙමු. නීතිය ගැන වන සිය බරපතල නොසැලකිල්ල පොලිසිය විසින් මෑතකාලයේ ප්රකාශයට පත්කළ සිදුවීම් දාමයක එක් අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැක. නිර්දෝෂී පුද්ගලයන් අත්අඩංගුවට ගෙන සාවද්‍ය අපරාද චෝදනා ගොනුකර බන්ධනාගාරගත කිරීම්, කප්පම් ගැනීම්, ලිංගික හා මුදල් අල්ලස් ලබාගැනීම, අපරාධකරුවන් නිදහස් කිරීම, දුෂණය, ආයුද පෙන්නීමට ගෙනගොස් ඝාතනය වීම්, භිෂණය, සල්ලාලකම, බේබදු කම, හිංසනය සහ දාමරිකත්වය පොලිසිය තුළ ආයතනගත වී තිබෙන සෙයක් මා හට පෙනී යයි. පොලිසිය ප්රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් වහා ක්රියාත්මක වන ලෙස රජයෙන් ඉල්ලා සිටින අතර එය විසින් ආරක්ෂා කළ යුතු ප්රජාවන්ට පහර දීම වෙනුවට පොලිසිය එම ප්රජාවන් වෙත සාධාරණ, සංවේදී වන හා ප්රතිචාරී වන තත්වයක් ඇති කිරීම සැම රජයකම වගකීමකි.
    The Frontline Socialist Party had organized a peaceful protest today (09 June) in front of the US embassy in Sri Lanka against the brutal assassination of George Floyd on the 25 May by American Police Officers and against the American state terrorism and racism. This protest was brutally suppressed by the Sri Lankan Police.
    The Protest was a peaceful protest which organized following the Coronavirus health advice and government guidelines with keeping distance. The Police began to arrest party members and activists even before the protest starts saying that they have a court order against the protest in that place. Therefore, a peaceful protest was launched at a different location, then the police and riot squad came to the event and attacked violently. I, fraternally requesting you to condemn this brutal suppression by a statement or a message at your earliest opportunity to give the pressure to the Sri Lanka Police on an international basis through the Sri Lankan Government.

  4. 69 MIN BAIYOO says:

    කාකි කෝට් එකක් දාගත්තු නූගත් මැරයෙක්ද, හන්දියෙ රස්තියාදු ගහන චන්ඩියෙක්ද, මානසික රෝගයකින් පෙලෙන අසරණයෙක්ද කියලා හිතෙනවා.

    මොකෙක් වුනත් පොලිස් දෙපාර්තමේන්තුවටම ලැජ්ජාවක් මේ බූරැවා.

  5. Jayantha says:

    තාත්තා ගේ අනුහසින් ඉහල ගිය රන්මල්ගේ ඉතිහාසය වාර්තා වල මෙවැනි පහරදීම් එමටයි .

  6. Asoka says:

    ඕකා ඩිග්රි ගහලා ඩිරෙක්ට් ASP ආපු කෙනෙක්. මිනිහා ඩිග්රි එක අරගෙන තියෙන්නේ ඇමෙරිකාවේ පිහිනුම් පාසලක

  7. Samarakon says:

    මේ වගෙ ගොන් හරක් පොලිස් ලොක්කන්ට ඉතාම දැ ඩි දඬුවම් දිය යුතුයි .අහිංසක මිනිසුන්ට පහරදීම් මෙන්ම තම බලය අයුතු ලෙස යොද ගැනීමට විරුද්ධව police කොමිසම කටයුතු කල යුත්තුයි.උගේ බීමත්කම කෙසේ ඔප්පු කරන්නද ….උන්ව දොස්තර ලඟට දාන්නෙ කව්ද ?..මේවට සාධාරණයක් වේවිද ?……ජනතාව එක් වී විරුද්ධව කටයුතු කල යුතුයි …..

  8. senaka says:

    මානසික රෝහලක ඉන්න ඕනේ මේ හරකට අද ඉඳන් ජනදිපග්හි පඹයා පොලිස් රෝහලේ අධ්‍යක්ෂ කරලා

Main News