DKP දසනායකගේ නඩුව උඩු යටිකුරු වේ.. පොලීසිය ගස්.. තමන් බොරු සාක්ෂි දුන් බව කොටි සාමාජිකයා අධිකරණයේදී කියයි..
January 3, 2018 at 9:20 am | lanka C news
කොමදෝරු ඩීකේපී දසනායක මහතාගේ නඩු විභාගය ඊයේ දින (02) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයේ දී පැවැත්විණි.
ඉන් අනතුරුව පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.
අද දින කොමදෝරු ඩීකේපී දසනායක ඇතුළු නාවික හමුදාවේ රණවිරුවන්ට එරෙහිව අබුත චෝදනා නගමින් ගොනු කල ඇති B වාර්තාව පිළිබඳ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගැණුනා.
අධිකරණය මිට කලින් ලබා දුන් අවසරයක් මත අද දින, මේ සැක කරුවන්ව රදවා තබා ගැනීමට පදනම් වුනු හිටපු කොටි ත්‍රස්තවාදීයාගේ ප්‍රකාශය අසත්‍යය බවත් බලපෑම් මත ඉදිරිපත් කල එකක් බවත් අධිකරණයට ඉදිරිපත්වු එම පුද්ගලයා විසින්ම මහෙස්ත්රාත්තුමිය ඉදිරියේ ස්වෙච්චාවෙන් එතුමියගේ නිල මැදිරිය තුලදී ප්‍රකාශ සිදු කරනු ලැබුවා.
එය ඉදිරියේ දී නඩු වාර්තාවට එකතුවේවි. එය මේ නඩුවේ වැදගත් හැරවුම් ලක්ෂයක් වේවි කියලා අපි විශ්වාස කරනවා.
මේ රණවිරුවන්ට නිදහස දීමට කොටි ත්රස්ත්රවාදීන්ගේ හෘදසාක්ෂිය කතා කරද්දි මේ ආණ්ඩුවේ හෘදසාක්ෂිය තාම අවදිනොවීම පිළිබඳ අපිට ඇත්තේ බලවත් කණගාටුවක්.
මේ රණවිරුවන්ට විරුද්ධව බොරු සාක්ෂි හැදුව නාවික හමුදාවේ නිළධාරියාට ඔහු සිදු කල වරදවල් වලට ජනාධිපති සමාව ලැබීම මත බොරු සාක්ෂි දීමට පෙළඹුණු බවට මේ වනවිට රටේ ලොකු කතාවක් තියෙනවා.
ඒ වගේම සමාජ ජාලා වෙබ් අඩවි වල මේ කතාව සැරි සරනවා. මේ රණවිරුවන්ව සිර ගත කරන්න බොරු සාක්ෂි සැපයු නිලධාරියා අද ඔස්ට්‍රේලියාවේ සිටින්නේ ඔහුට ජනාධිපති සමාවක් ලැබිලද?
ඔහුට එසේ නිදහස ලබා දුන්නේ ඔහු ලවා ප්‍රකාශයක් ලබා ගන්නද යන්න පිළිබදව නාවික හමුදාව රටට ඇත්ත පැවැසිය යුතුයි.
– අරවින්ද අතුකෝරල
මේ ආණ්ඩුවෙ ඉන්න, මේ පරගැති වැඩේට සම්භන්ද වුන සියලුම පරයන්ට හෙන හතක්ම වැදී පවුල් පිටින් නැති භංගස්ථාන වේවා! රනවිරුවන්ට කරන මේ නින්දාසහගත වැඩට සිංහල බෞද්ධ අපි හැම ඉදිරි ඡන්දෙදි උත්තර දෙමු.
ehema kiyala hora mahindayatai,hora basilatai,hora perakadoru namal inna paksetai chande denna be. unp ekata wiruddawa SLFP eka sakthimath karanna bulath koleta chande denna one.
මුටනම් සේරවන්ගේම හොර අහුවෙලා වගේ. හැබැයි හොරෙ මොකක්ද කියල කියන්න දන්නේ නැහැ
අපේ ගමේ පෝච්චි (පඩික්කම්) මාමා වගේ. හැමෝටම හොරා හොරා කියනවා. ඒත් හොරකම මොකක්ද කියන්න දන්නේ නැහැ.
Mee harakoa bulath kole, eh kiyanne Sirisena pambayane paradi paradi hitapu Ranilta iniman thibbe
“Kilinochchi Yanawa kiyala Madawachchi yanawawage danuna”. Ane mata godak “happy” una.
Ethakota mr bank clean?? Hooo hoo hoooooo!
යුද්දෙදි මැරුණු මිනිස්සුන්ට හමුදාව මිනීමරුවා කියල ප්‍රචාරය කරන කට්ටියනේ මේ.
me asaadhaarana naduwa niramaanaya kala saha ekata mul wunu aanduwe lokko denna athulu hamotama vipaka me aatmayedima vindinnna wenawa saththayi.
All this DIRTY horror work is done by eelam yamapalanaya balupathi gang together with ltte thrasthawadiyo.
රණවිරැ නාමයට මුවාවී යුද්ධය මුවාවෙන් නීති විරෝධී කටයුතු කළ, අහිංසක මිනිසුන් මරා දැමූ හා ඔවුන්ගේ දේපළ මංකොල්ල කෑ කප්පමි ගත් මෙවැනි අපරාධකරැවන්ට උපරිම දඩුවමට ලබාදිය යුතුයි. මුන්ට කඩෙි යන එවුන්ට සොබා දහමේ දඩුවමි ලැබීම ස්ථිරයි.
Ane uba wage gonek. Dan uba thamai okoma danne.
උබ කියන කතාවම තව කට්ටියක් උබ කියපු විදිහටම විදිහටම කියනවා.
ඒ කට්ටිය තමා කොටින්ට මිනි මරන්න ආධාර, උදවු උපකාර කල අය.
ඒ කට්ටිය තව කතාවක කියනවා.
ඒ තමා කොටි ත්රස්තවාදීන් විමුක්ති අරගලයක් කලේ. ඒ නිසා උන් ගම් වලට පැනලා මිනි මරපුවා, යුධ අපරාධ කරපුවා, ළමා සොල්දාදුවන් පාවිච්චි කරපුවාට සමාව දීලා උන්ව නිදහස් කරන්න කියලා. නැට්ට උස්ස්සලා බලපන් පුල්ලි පේනවද කියලා.
තෝ කවුද බොල?
Who is in Australa
නාවික හමුදාවෙි කීර්තිනාමය කෙළෙසා අපරාධ සහ දූෂණ සිදුකල දසනායක රණවිරැවෙක් වෙන්නේ කෙසේද? මොහු කළ අපරාධවලට දැඩි දඩුවමි පැමිණවිය යුතුයි. මෙවැනි අයට රණවිරැ ලේබලයට මුවාවී බෙිරෙන්නට ඉඩ නොදිය යුතුයි. ” කරන කලට පවි මිහිරිය මීසේ, විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ”
Read the news article dumb ass.
uba balagena hitiyada. Boru nam walin awith hamudawata mada gahana tho Hambayek
Anamaduwe Nanda gon thadiyo. Kotinta samawa denawanam koti wanasapu rana wiruwanta samawa denna beri mokada. Thopi wage awajathakayo ape ratata wadapu ammalata digital karanna eththe para ballo.
Me ayata wandi gewapiya
රණවිරුවගෙ රාජකාරිය මොකක්ද කියල ඔය හාමුදුරුවො දන්නවද? රට රකින එක. ඉතින් යුද්ද වලදි මිනිස්සු මැරෙනෙව. එව්ව නවත්වන්න ඔය මොන ආගමටවත් බෑ. ඩී කේ පී දසනායක කියන්නෙ දක්ශ රණවිරුවෙක්. රටට ලොකු සේවයක් කළා. ඒක ඔබ වහන්සේ සිවුර දාගෙන බණ දේශනා කරනව වගේ ලේසි නෑනෙ.සුසෙයිගෙ ගෑනිව මුහුද මැද්දෙ ගිල්වල මරල දාන්න තිබ්බ ඒත් මේ විරුව ඒම කලාද. පැනල යද්දි අහුවුනු කාවද මැරුවෙ. එයා කරන්නෙ රාජකාරියක් .ඊට ඉහල නිළදාරීන් ඉන්නව. කාව හරි පැහරගෙන ගිහින් මරල තීනව නම් එයාට අණ දුන්නු අයට විරුද්ධවයි නීතිය ඕනෙ. දැන් කොටියෙක් කියනව ඔක්කොම බොරු සාක්ෂිලු. තව මොන කතාද.ගෙදර ගිනි පිටට දෙන්නෑ වගේ ඔව්ව ලොකේ වටේ මිනිස්සුන්ට අත දාන්න දෙන්න ඕනි වැඩද? ඔව්වට නාවික හමුදාව ඇතුලෙම දඩුවම් තීනව. හාමුඩුරුවනේ ඔබවහන්සේගෙ අවිහින්සා වාදය රටෙ රණ විරුවො දන් දෙන්න එපා. පුලුවන්නම් මතින් තොර රටක් හදන්න බලන්න.
Mr 100 Rupees, What’s happening to your Australian Case and your Wife’ case.So what is the status of the forthcoming elections? Can you win at least 20% of the Councils? If not you’ll have to quit
හොරා හොරා කියනවා හොරකම් කරපු දෙයක් නැ මට පෙන්නේ රනිල් අනුර එක්ක එකතුවෙලා කටපාඩම් කරලා වගේ
Who is this idiot Saman. Must be a paid servant of Sira. Better not publish his stupid comments in future.
හමුදා සේවයේ සිටි කප්පමි ගත් , අහිංසක මිනිසුන් ඝාතනය කළ සහ දේපල කොල්ලකෑ එවුන්ට රණවිරැවන් යයි කියන්නේ ඒවගේම හොරැ සහ අපරාධකරුවන් රංචුවක්. දිටිඨ ධමිම වෙිදනීය කර්මයට මුහුණදීමට මොවුන්ට සිදුවනු ඇත.
අපේ හාමුදුරුවනේ ඛෙෘද්ධද නැත්නම් N G O ද