DV චානකගේ වාහනයට මත්කුඩු හෝ තහනම් ද‍්‍රව්‍යයක් දමා පොලීසියට කොටු කරන්න හැදු සජිත්ගේ සැලසුමක් හෙලිවේ..

February 25, 2019 at 10:41 pm | lanka C news
DV චානකගේ වාහනයට මත්කුඩු හෝ තහනම් ද‍්‍රව්‍යයක් දමා පොලීසියට කොටු කරන්න හැදු සජිත්ගේ සැලසුමක් හෙලිවේ..

තංගල්ල පොලිස් අධිකාරිවරයා යොදා ගෙන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍ර ඩී.වී. චානක මහතාගේ වාහනයට මත්ද‍්‍රව්‍ය හෝ වෙනත් තහනම් දෙයක් දැමීමට තමන් යෙදවා ගැනීමට උත්සාහ කලේ යයි අජිත් ලක්මාල් නැමැති පුද්ගලයෙක් ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කර ඇත.

ඒ සඳහා තමනට නිවසක් සජිත් ප්‍රේමදාස මහතාගේ පුද්ගලික ආරක්ෂක අංශයේ රැකියාවක්, පෙම්වතියට රැකියාවක් ලබාදීමටද යෝජනා කල බව ඔහු හෙලි කලේය.

නමුත් නිරපරාදේ අහිංසක මන්ත්‍රීවරයෙකුගේ චරිත ඝාතනය කර ඔහුව සිරේ විලංගුවේ දැමීමට සහ ඊට ගතමනාව ලෙස එකී අල්ලස් ලබා ගැනීමට අකමැති වූ නිසා තමන් ඊට විරෝධය පල කල බවත් පසුව එල්ල වූ තර්ජන නිසා නීතිය හමුවට පැමිණි බවත් ඔහු පැවසීය.

අජිත් ලක්මාල් සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ අදහස් පල කලේය.

69 views

15 Comments to “DV චානකගේ වාහනයට මත්කුඩු හෝ තහනම් ද‍්‍රව්‍යයක් දමා පොලීසියට කොටු කරන්න හැදු සජිත්ගේ සැලසුමක් හෙලිවේ..”

  1. vimukthi says:

    mukuddek.

  2. sunil Aththanayaka says:

    Mata kiyanna puluwan ithaa wagakeemen thorathurak, battaramulle palawaththe thiyena drugs allana Narcotic eke ewun ahinsaka minissu allala eyalata adu danduwam deela bera gannawa kiyala allapu ayage gewal walata gihin bayagannala katawath kiyanna epaa kiyala rupiyal laksha ganan kappam gannawa….!!! e niladhari kiyana apathayo inne kamba wage gold chain belle daagena ,Bracelets daagena …!!! dan custom officer lata wadaa jaraawa kaala jeewath wena me yakku gana hoyaa balanna…!!! meka true News ekak,peredath ehema kappam aran lamayi wagayak allala…!!!

  3. කපුටා says:

    දේශප්‍රේමි මැතිවරු සිරගත කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වේ. මන්ත්‍රී පුතා ලා පවා .
    මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුතාද ඇක්සිඩන්ට් එකට පටලවා ඇත…

  4. Nalaka says:

    This is another fabricated story.who this Chanaka is? Is he so valuable political character in this country? or is he a threat to sajith.This fellow is an idiot and he is a set personal example for an Idiot MP. This all fabricated.I dont think even D.V. Chanaka have a good educational back ground? He is good for selling some items in the public fair, not to be in the parliament.This shows the quality and standard of hambantota people who send this uneducated D.V. Chanaka in parliament.
    I think the guy who is barking now is given some cash from D.V. Chanaka’s side to tell all these stories.

    • somapala says:

      Chanaka is a good and popular MP .He is well educated, and belongs to a good cast unlike Premadasa.

    • lamash says:

      eersiyawen kuhakakamin witharak me diha balanta epa. me tharuna MP ge biodata gena tikak balapan. ohu igena gaththe amerikawe. nugath keneknam ohu withara hondata sinhala ingrisi kathakaranta be bung.

    • Bra Sira says:

      What you say is that such incidents have not happened in Sri Lanka or in the world?

      You may be a Sujith’s ball squeezer to make such a blanket statement!

    • Susit says:

      You think that Sajith have a good education. If he pass GCSE O/L or A/L please prove.

    • kasun says:

      Nalaka is another Butterfly, sucking Sajith’s balls…. DV chanaka is a real MP better than sajith.. Who is Sajith,,, is an Idiot. DV is a threat to Sajith.

  5. SL says:

    Abolish this preferential voting system trough which all “bokku drug dealers” are smuggled in to the parliament.We can not believe anyone with this drug dramas. kill all basted destroying our country !

  6. චතුර says:

    පොලිස් කොමිසම සැබවින්ම ස්වාධිනද කියල දැන් බලන්න පුළුවන්.

  7. Nim says:

    SRI LANKA WA PURAMA
    NOKADAWA RATHINCHA
    PATHU WUNA AKAMA
    MALA GEDAR
    THATHA GE
    ME WAGE WADA KRALA
    PUTHA GETH AHEMA WEVEE ???
    AHINSAKA CHANAKA.

  8. Amal says:

    මොහු පල්ලිකුඩාවේ පැංචා කුඩාකල සිට වෙනස් දෙවල් කරමින් ප්‍රසිද්ධවිමට කැමති චරිතයකි. නිතරම කාල්ටන් නිවසේ සිටින අයකි. තවත් නාමල් කුමාර කෙනෙක් දො නොදනි..

  9. අග්බෝ says:

    කබ්බෝ ෆොර්ම් කරන්ඩ එප කරුනාකරලා……

Main News