ebay, amarzon වලින් බඩු ගත්තොත් ආණ්ඩුවට බද්දක් 2017 අයවැයෙන් එයි..
November 12, 2016 at 10:40 am | lanka C news
අන්තර්ජාලයෙන් සිදු කරනු ලබන මිලදී ගැනීම් මෙන්ම ගෙවීම් සදහාද බද්දක් පැනවීමට 2017 වසර සදහා රජය විසින් ඉදිරිපත් කර ඇති අයවැයෙන් යෝජනා කර තිබේ.
විදේශයන්හි සිට ක්රියාත්වක වන වෙබ් අඩවි ඔස්සේ සිදු කරන මිලදී ගැනීම සදහා මෙම බදු පැනවීම යෝජනා කර ඇති අතර ඊබේ, ඇමර්සන් ආදී වෙබ් අඩවි හරහා සිදු කරන ගනුදෙනුවලදී මෙම බද්ද අය කෙරෙනු ඇත.
e-bay සහ amazon විතරද? නැත්නම් අනෙක් ඒවටත් අදාලද?
OMG!!! This is so STUPID!!!
හරිම ශෝක් හිටං.