ECT අර්බුදයට අගරදගුරුගෙන් ඉස්තරම් විසදුමක්.. ජනමත විචාරණයක් කැදවන්නැයි රජයට දන්වයි..

January 30, 2021 at 2:10 pm | lanka C news
ECT අර්බුදයට අගරදගුරුගෙන් ඉස්තරම් විසදුමක්.. ජනමත විචාරණයක් කැදවන්නැයි රජයට දන්වයි..

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාට ලබාදීම යුතුම නම් ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වන ලෙස අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් සඳහන් කරති.

නැගෙනහිර පර්යන්තය ලබාදෙන්නැ විදේශ බලපෑම් විශාල වෙන්නේ නම් ඒ සඳහා කළ හැකි හොදම දේ එය බව උන්වහන්සේගේ අදහසයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් වරාය වෘත්තිය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා උන්වහන්සේ හමු වූ අවස්ථාවේදී ය.

උන්වහන්සේ තම යෝජනාව රජයට දැනුම් දෙන බව තමන්ට දැනුම් දුන් බව එම සාකච්ඡාවට සහභාගි වූ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා කියා සිටියේය.

31,438 views

20 Comments to “ECT අර්බුදයට අගරදගුරුගෙන් ඉස්තරම් විසදුමක්.. ජනමත විචාරණයක් කැදවන්නැයි රජයට දන්වයි..”

  1. අතුලසෞදි says:

    හලෝ ක්‍රිමිනල් , අපි ගහට පොලු ගැහුවට අපතයොන්ට ගෙඩි ඇහිදින්න දෙන්නෑ…..

  2. GAMINI SENANAYAKE says:

    අර පාස්කු ප්‍රහාරය එකේදී වගේ කිව්වොත් කියන්නෙ හොn කතාවක්. මෙතන තියෙන්නේ ඉන්දියාවට ජැටිය දෙන එකට, ජනමත විචාර යනවද? කියන එක නෙවෙයි. ලංකාව කාලයක් තිස්සේ අනුගමනය කරපු ඉන්දියාවත් එක්ක තිබිච්ච සහයෝගය සීලී විදේශ ප්‍රතිපත්තියට එරෙහිව යමින්, chiනත් එක්ක අනවශ්‍ය පයුරු පාසානම් පවත්වාගෙන gita තත්ත්වයක් පවත්වා ගන්නට ගිහිල්ලා, චීන ලංකා ලංකාවේ දේශපාලන අධිකාරියට, අතිවිශාල ලෙස අතපෙවීම පදනම් කරගෙන, ලංකාවේ ඉන්දියාවට එරෙහිව වන විදේශ බලවේගයකට ලංකාව හවුල් වීම නිසා, ඇති වෙච්ච භූ දේශපාලන ගැටුමක්, තමයි මේ ඇවිල්ල තියෙන්නේ. ඉන්දියාව එක් දහස් නවසිය අසූ ගණන් වල දී එල්ටීටීඊ එක පුහුණු කරති මෙන්ද මේ ලංකා විසින් අනුගමනය කරපු ඉන්දියාවට එරෙහි විදේශ ප්‍රතිපත්තිය පදනම් කර ගෙන. නිසා ජනමත විචාරය යන්ඩ තිබුණේ, ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් කරන වෙලාවේ, chiනත් එක්ක පයුරු පාසානම් දක්වන්ට කිය වෙලාවේ. අන්න  ඒක සුදුසුද කියලා බැලීම සඳහා ජනmath vicharanayakatai එකටයි යන්ඩ තිබුණේ. ඒ කාලේ ගෝtta Allaලා දැන් මේ   කතාව කිව්වයි කියලා, සතපහකට  වැඩක් නෑ.

  3. ගමේ වෙදා says:

    සමහර පැහැදිළි වැරදි වලට ජනමත විචාරණ තැබීම අවශ්‍යද කියල ප්‍රශ්නයක් මතුවෙනවා . තරුණියක් දූෂණය කරනවද නැද්ද කියල තීරණයක් ගන්න ජන මතය විමසනව වගේ වැඩක්

  4. Buddhist says:

    If issues in SL are to be solved by referendums, why not start with a referendum to find out if there should be Catholic schools in SL?

    • mohommad says:

      ඇයි උඹට මුස්ලිම් හෝටල් පේන්නැද්ද මුස්ලිම් මද්රසා ඉස්කෝල පේන්නැද්ද මුස්ලිම් කාති උසාවි පේන්නේ නැද්ද බෝඩ් වල අරාබි භාෂාව පේන්නේ නැද්ද මුස්ලිමුන්ගේ ළමා විවාහ පේන්නැද්ද පල නරියෝ යන්ඩ බුද්ධාගමත් කන්නේ තොපි වගේ පරයි තමයි

  5. ක්‍රිමිනල් says:

    කාදිනල් රංජිත් ට පකනිල් පෙත්තක් දුන්නනම් හරිනෙ…කොහෙද ඉතින් ගොන් මෝඩ වහල් ගූ කන ගොන් බයියන්ට තේරෙන එකක් යෑ.

  6. Alex Sene says:

    Good idea. Which school are you eyeing to poccess and rename as a buddist school? Like what happened to schools like richmond and many more in the past. Are you so bancrupt

  7. දුටුගැමුණු says:

    සම්පුර්ණ වියදම් ආදානි සමාගම ගෙවිය යුතුය

Main News