ECT අවුල තදටම යයි.. ඉන්දීය රජයේ පණිවුඩය රැගෙන ඉන්දීය මහ කොමසාරිස් ජනපති-අගමැති හමුවේ…

February 3, 2021 at 11:20 am | lanka C news
ECT අවුල තදටම යයි.. ඉන්දීය රජයේ පණිවුඩය රැගෙන ඉන්දීය මහ කොමසාරිස් ජනපති-අගමැති හමුවේ…

කොළඹ සිටින ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී තිබේ.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ වරාය සංවර්ධන කටයුතු ගැන එහිදි සාකච්ඡා කර ඇති බවයි.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට ලබා නොදීමට සහ බටහිර පර්යන්තය විදේශ ආයෝජනයන් සමග එක්ව කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.

එම තීරණයෙන් පසු මෙම හදිසි හමුව පැවැත්වී ඇත.

61,928 views

28 Comments to “ECT අවුල තදටම යයි.. ඉන්දීය රජයේ පණිවුඩය රැගෙන ඉන්දීය මහ කොමසාරිස් ජනපති-අගමැති හමුවේ…”

  1. Rabok says:

    If the Investment is not direct from Indian Government why the hell Ambassador is getting involved in it – Why Government couldn’t say the matter is to be negotiated with SLPA and play a role behind the seen — Ambassador can o and discuss with SLPA –

  2. Udrich says:

    Nandadenaya hath pole gu naagena ivarai, sir fail.

  3. Theeraka says:

    We expected Nandasena to be strong and intelligent person but he is not even near that. He failed us all, we only can ask, what next?

Main News