ECT අවුල තදටම යයි.. ඉන්දීය රජයේ පණිවුඩය රැගෙන ඉන්දීය මහ කොමසාරිස් ජනපති-අගමැති හමුවේ…

February 3, 2021 at 11:20 am | lanka C news
ECT අවුල තදටම යයි.. ඉන්දීය රජයේ පණිවුඩය රැගෙන ඉන්දීය මහ කොමසාරිස් ජනපති-අගමැති හමුවේ…

කොළඹ සිටින ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී තිබේ.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ වරාය සංවර්ධන කටයුතු ගැන එහිදි සාකච්ඡා කර ඇති බවයි.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට ලබා නොදීමට සහ බටහිර පර්යන්තය විදේශ ආයෝජනයන් සමග එක්ව කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.

එම තීරණයෙන් පසු මෙම හදිසි හමුව පැවැත්වී ඇත.

61,950 views

28 Comments to “ECT අවුල තදටම යයි.. ඉන්දීය රජයේ පණිවුඩය රැගෙන ඉන්දීය මහ කොමසාරිස් ජනපති-අගමැති හමුවේ…”

  1. Hesh says:

    ආණ්ඩු අතර එකගතා වලට එරෙහිව යන එක ලේසි නෑ. අපේ එවුන්ට ඒත් කෙලෙහිගුණයක් නෑ ආණ්ඩුව ගත්ත තීරනය සම්බන්දව.

    • Bawa says:

      As a result of governments poor decision we will end up having to give WCT and mattala. Also we will lose the foreign currency swap with India.

      • Hesh says:

        Every body asked for the ECT and government delivered it. Now why are backtracking and talking about WCT?

    • No hello Hesh, Gotatai, Mahindatai karanda thiyenne, oya yaka Indian HC wa allala, Ranja inna hire Jail eke kuduwata dannai. Ranja uta ithuru hariya karai.

  2. මටහරි චුන් මෙන්න වෙන්න යන දේය නැගෙනහිර ජැටියට සහා බටහිර ජැටියට ටෝයි,බයියෝයි 69 ලක්ෂයේ ගොන් බයියෝයි හොඳට කන්දේකේ ටින්කිරි සුද්දකරගෙන මෙන්න මේ ටික අසාගනිල්ලා,දැන් උබළා දවස් ගණනක් යුද්දය ප්‍රකාෂ කරළා නැගෙනහිර ජැටිය බේරාගත්තා කියා නේද සිතා ඉන්නේ? එසේනම් උබළා පැරදුන් බං රාජපක්ෂ ගැන්සිය එතරම්ම මෝඩ නැහැ කියා තෝපිළා දන්නේ නැද්ද?? එසේනම් දැනගනිල්ලා මුන්ට අවශ්‍යය නැගෙනහිර ජැටිය දෙන්න නෝවේ බටහිර ජැටිය ඉන්දීයාවේ  අදානිලාට දීලා නැගෙනහිරටත් වඩා දියුණු කරන්නයි ජපානයටත් නොදී අන්න එකේ එක ප්‍රථිපලයක් තමයි 85% තනිකරම ඉංදියාවටදීම.දැන්වෙන්නේ මෙන්න මෙහේමයි තෝපිළා කට්ටිය නැගෙනහිර ජැටියේ අතල්ගන්නාවිට මේ රාජපක්ෂලා ගැන්සිය නැගෙනහිර ජැටිය  දියුණු කරණවා වෙණුවට බටහිර ජැටිය ඉක්මණින්ම දියුනුකරනවා ඉතාමත් අතිසාර්ථක විදියටම ගැඹුරු අතින්ද එයටපසු එන සියලුම බහාලුම් ගණනාවක් රැගෙන එන සියලුම නැවු උබළා බලාගේන සිටිදීම ලස්සණට බටහිර ජැටියට නැවුටික berth කරලා වැඩ යනවා දීඩි,දීඩි ගාලා එක උබළාගේ ඇස් කන්වලින් තරු පෙනෙන්න බලං ඉන්න වෙන්නේ එවිට තොපිළට වෙන්නේ අර මම කියාපු අමුඩ කේටිය ඇඳගෙන බටහිර ජැටියේ කාර්යක්ෂමය බලාගෙන අතේ ගසන්නැයි කොහොමද රාජපක්ෂලාගේ ටින්කිරි මොළේ? අනෙක  රේජිමයා ඔය ඔක්කොම බොරු නාටක උබලට පෙන්වන්නේ ඇයි උබළා මේවා දාපු ගමන් ඇඳගන්නවානේ එකසිය ගාණට දැන්වත් ඔය ඇඳගැනිල්ල නතර කරපියවූ. බොළාට නොතේරුණාට ඔන්න ඕක තමයි තිත්ත ඇත්ත.දැන්වත් ඉක්මණට තවත් උද්ගෝෂණයක් කරපල්ලා ගැසට් එකක් මගින් වියවස්තාව සංශෝදනය කරන්න මෙන්න මේ විදියට නැවත කිසිදවසක ශ්‍රිලංකාවේ කිසිමදෙයක් පිට රටුවන්ට විකුනන්නෙත් නැහැ බදු දෙන්නෙත් නැහැ කියා,ඒවගේම ඉක්මණට දොඹකර සහා අනෙකුත් උපාංග ගෙනත් සවිකරන්න නැගෙනහිර ජැටියේ  එය නොකොළොහොත් උබළාසැමදාම අඳුරේ අන්න එක හොඳට මතක තියා ගනිල්ලා ඔය ටෝයි,බයි සෙල්ලම දැන්වත් නවතා.  මට උබළා ගැන දුකයි බං.

    • පුරෝහිත says:

      හයියෝ චූන් පුරෝහිත, පවු අප්පා. කොටන්නෙ හරි පඬි වගේ, ඒත් ඉතිං තමන් කරන්නේ බැල මෙහෙවරක් බව හංගනවා.

    • Jehan says:

      So when the MOU for this signed by your beloved UNP where were you to express your condolences to toyiyas? Did you open your mouth then? Did your beloved Sajith Premadasa opened his mouth aginst it then?
      Ane palayan harako yanna. Mulubratama wikunala, HAMBANTOTA wikunala dan enawa bayila kiyanna

    • Nimal says:

      පවි කොටිටෝරැ ක්‍රිමිනලා පහුගිය දොහේ මැරෙන්ඩ හැදුවා දෙනවා කියලා දැං වැලපෙනවා දෙන්නේ නෑ කියලා. අයියෝ රෙදි නෑ ඔීයි පවි ඔීයි තමුසේ

  3. pohottu says:

    Ape sir HCta kung foo paharak deela, go back to work kiyay.

  4. SKF says:

    අදානි කියන්නෙ කපටි බිස්නස් කාරයෙක්. ඔහු ඉන්දියාවෙ අලුත් වරායක් දානවා. ඒකට තියෙන ලොකුම තරගකාරීත්වය කොලබ වරායෙ නැගෙනහිර ජැටිය හෙවත් ECT.

    ඔහු හදන්නෙ ECT එකේ පාලන බලය අතට ගන්න. එවිට ECT එක ඔහුට අවශ්‍ය විධිහට හසුරුවලා, ඉන්දියාවෙ හදන ඔහුගේ අලුත් වරායට තර්ජනයක් නොවන ආකාරයකට පවත්වා ගන්න පුලුවන්.

    ඕක බිස්නස් කාරයො කරණ සාමාන්‍ය වැඩක්. හැබැයි ඕකට ඉඩ දුන්නොත් ලන්කාවට පාඩුයි.

    • Sac says:

      echchra loku ewa newe hadanne. ewa haduwata colombo walata taragayak denna amarui. unge ewa ganan wadi. custom clearance ganna amarui indiyawe. warayawal 3k haduwata echchara effect ekak na. mu aththtatama enne salli hoya ganna meke hodata profit ganna puluwan hinda. aththama deal eka gahanne JKH. SLPA ekat 15% shares tiyena hinda loku awuak naa. Lankawata wasi labour cost ekai marketing walatai giyama.

    • Bawa says:

      ECT eka ports authority ekata dunna kiyanne it will lose competitiveness compared to WCT. Very soon it will become an inefficient terminal similar to JCT

  5. කුඹුක්කණ් says:

    තේ කඩේ මුදලාලිගෙත් තියෙනවා මූට වඩා පෞර්ෂයක්

    • මාක්ස්වාදී ජෙප්පා says:

      ගෝටා ස ගැනද කිව්වෙ?

    • ඉතිං මචෝ තේකඩේ තේ ගහාපු එකානේ ඔය මෝදී කියන්නේ එහේවූ එකේ කඩේ මුදලාලි මෝකෝ ,තේ ගාහන එකා මෝකෝ නේද බං?

  6. Modaya says:

    We should have known this when we invited China. Stop Chinese expansion in Sri Lanka atleast now before we become another Lebanon..

    • Rabok says:

      what the hell Chinese do in Lebanon — Americans who want Gadaffi to go because he was trying to form an independent monitory organization to help poor African nations – effectively removing them from the ruthless grip of IMF /WB / USAID
      Chinese go to countries and help them with loans and help them to develop infrastructure and they use the friendship develop with these countries develop those countries with mutual benefits for both countries – they do not seek regime changes or forceful bullying to agree to their own terms without any benefit for the other country
      Unfortunately corrupt regimes in other countries rob and wast loan money on politicians in power and start blaming
      Chinese for putting the into a debt trap –

  7. kandyan says:

    Tell the Indians that we will get another loan from china & pay them immediately. They will shut the gap.

  8. kandyan says:

    Many a times I made it clear we need to device & take this problem to a different level. Get the Russian involved .But make sure to be honest with them.

    • Kandyan, believe me, Russians are the worst, even less than Chinese, you could Trust. See, what’s happening in Russia right now, Russian leaders are the worst thugs in the world!!
      I ask the Ministers of this Rajapaksa Govt. which was elected to power by a massive 6.9 Million voters, mainly Sinhala Buddhists, not to deceive and mislead with bloody lies about giving the Colombo Port to greedy and also Sri Lanka’s opponent, Lankawe mithurekuta wada hathurekwana, to India, our Colombo Port is the Gem Icon Asset of the Sri Lankan people.
      The world leading Newspapers reported today that the Majority Sri Lanka people are vehemently against, giving their Icon-Port of Colombo to a Joint Venture between India/Japan.

      elieve me Kand

    • OBSERVERS says:

      Out of India’s 13 international ports,12 are operated under the government of India( publicly_owned) and contributed immensely to the India’s developing economy through exports and processed exports from them.Only one port is managed by a private company known as Kamarajar port limited.In it too, Chairman cum managing director,nominee director board and independent director board officials are all Indian nationals.Is it wise to sell our ports and/or airports to the foreign countries?

  9. දස්කොන් says:

    බුදුන් නූපන් ජයින මාහාවීර උපන් කාලකන්නි ඉන්දියාව !!!

  10. "හෙළයනි..සියලුම ඉන්දියානු නිශ්පාදනයන් ප්‍රතිකෂේප කරනු., භාවිතයෙන් වහාම ඉවත්වනු....! says:

    ඉන්දියාවෙ ඵවුන්ගේ නරින්ගේ භු දේශපාළණය කියන්නෙ ගේ පිලිකන්නේ මලපහ කිරිමයි..!
    මුන්ට අමිමපා වෙන හම්බකරං කන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද බොලව් අපෙන්ම ඉල්ලං කන්න හදන්නේ..,
    මුංගේ ගොංපකේ ඉන්දියන් බුද්ධිසේවය ගොමගඳ විතරයි..!

    පකේ ගොං මොඩි අපේ ඵවුන්ට භු දේශපාලනය උගන්නන්න පටං අරං…
    මිහරක් පස්සේ දුවපු ගොං කැරියොන්ට ඉතිං මැඡික්..

    ලෝකෙ හරි මැද යකෝ අපි ඉන්නේ..
    භුදේශපාලණ බලය අපේ අතේ යකුනේ..කොන්ද කෙලිං ඡනතාවාදී සෘඡු තින්දු පමණයි අවශ්‍ය වනුයේ..!”ලෝකයෝ දණ ගස්වමු…!”
    ඉන්දියාව ඉතිහාසයපුරා දගලපු නිසා තමයි යකුනේ චිනය අපේ රට ඇතුලට ගෙන්න ගත්තේ.. ඇයි ගොං පරයනි.. ගුගඳ ඉන්දියානු ගැති තොපිට අවුල්ද…?

    මොඩිගේ අවසාන රංගන..!
    “ඉන්දියානු කකුඵවා” දඟලනුයේ හැලියේ වතුර රත්වනතුරැ පමනි..

    ‘ගංවලට ඵන ඵවුන් නවත්තල ප්‍රශ්නකරපල්ල..හෙළබස කථා නොකරන ඵවුන් පාර තොටේදි අල්ලල ගස්බැඳපල්ල..,
    අමුඩෙ රෙවෙනකං ගහපල්ල..බඩු සැකනං
    බ්ලොක් ගල් දෙකක් බෙල්ලෙ ගැටගහල මුදට දාපල්ල..
    පකේ ඉන්දියන් ඉන්ටලිගන්ට් ඉවරයි ඵතකොට..!’

    ඉන්දියාව උවමනා ඵවුන් ඉන්දියාවටම පන්නා දමමු..
    “හෙළයනි..සියලුම ඉන්දියානු නිශ්පාදනයන් ප්‍රතිකෂේප කරනු., භාවිතයෙන් වහාම ඉවත්වනු
    ඩෙලර් මි:හාරසිය කුපාඩිකමට බලෙන් දීපුවා…
    පුලවං විදියකින් ගන්න කියමු..!

Main News