ECT උණුසුම මැද ඉන්දීය පසමිතුරු පාකිස්තාන අගමැති ලංකාවට.. පාර්ලිමේන්තුවත් අමතයි..
February 8, 2021 at 12:40 pm | lanka C news
පාකිස්ථාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය.
පෙබරවාරි 22 වැනිදා ශ්රී ලංකාවට පැමිණෙන ඒ මහතා ජනාධිපති අගමැති ඇතුළු ඉහළ පෙළේ කිහිප දෙනෙකු හමුවීමටද සූදානම් කර ඇත.
පාකිස්තාන අගමැතිවරයා එම සංචාරය අතරතුර මෙරට පාර්ලිමේන්තුව අමතනු ඇතැයිද වාර්තා වෙයි.
නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඉන්දියාව සමග යම් ගැටළුකාරී තත්වයක් ඇතිව තිබෙන අවස්ථාවක සිදු කරන මෙම හදිසි සංචාරය විශේෂත්වයක් දරයි.
This was a previously planned visit. Do not spread lies
තිරැපති ගිහිල්ලා ශිව ලිංගය බදාගෙන ඉඹපු අයට අද පකිසන්ගේ වඳ ජංගියක් ඉඹින්න වෙලා
කොන කපාගන්නවට වඩා ශිව ලින්ගය ඉබින එක හොදයි.
එක නම් ඇත්ත අනේ මම නම් එක ලොලිපොප් කියල හිත ගෙන ඉන්නේ.
ශ්රී ලංකාවේ ඉන්න මුස්ලිම් තක්කඩි සමග පාකිස්ථානේ හොඳ මුස්ලිම් ජනතාව සංසන්දනය කරන්න එපා.
යකෝ ඉන්දියාව ට මල පනින වැඩනේ මේ යෝදයෝ කරන්නෙ. බයක් කියලා දෙයක් ගෑවිලා වත් නැති හැටි. ඒකට ත් එකට හිටපු හාල්පාරුවෝ !
දෙවියෝ පය ගහන්න බය තැන මෝඩයා පිනුම් ගහනවලු.
බල්ලන් එක්ක ලැග්ගහම මැක්කන් එක්කලු නැගිටින්න වෙන්නේ.
Sane feathur birds flock together
නියමයි වැඩේ, අපේ යුද්ධය නිමා කරන්න ඉන්දියාවට වඩා උදව් කලේ පාකිස්ථානයයි. ඉන්දියානුවන් හිතන් ඉන්නේ අපි උන්ට යටත් විජිතයක් කියලයි, උන්ට ඕන විදියට අපි නටන්න සූදානම් නැති බව උන්ට කියන්න ඕනේ.
බැන වදිමින් ඉන්දියෙන් තෙල් ගහමුද? වර්ජනය කරමුද? අනේ කාලේ පන්ද කොන නැති ජනතාව
ඉන්දියන් පරිප්පු, අල, මිරිස්, ලූනු කන්න එපා. ටාටා ලේලන්ඩ් බස් ලොරි පාවිච්චි කරන්න එපා. මරුටි, ඇල්ටෝ, රෙනෝල්ට් ක්විඩ් කාර් සහ බජාජ් ත්රීවීලර් බයික්ස් පාවිච්චි කරන්න එපා. ඉන්දියන් බඩු ඔක්කොම වර්ජනය කරමු.
ශ්රී ලංකාවේ ඉන්න පාස්කු ප්රහරයට සෘජුවම වගකිවයුතු කපටි බොරු සාක්ශිදෙන මුස්ලිම් දේශපාලුවන්ට ඉම් රාන් කාන්ව හම්බවෙන්න දෙන්න එපා. ඔවුන් ශ්රී
ලංකා-පාකිස්ථාන් මිත්රත්වයට කඩාකප්පල් කරනවා.
පාස්කු ප්රහාරය ට ඉන්දියාව සම්බන්ද යි කියලා හැගුනට පස්සේ තමයි මේ රජය ඉන්දියාව කොන් කරේ
හා.. හාා..
හෝව් හෝව්..
ගෙරියන්ට බ්ර්රේක් නැ හරිය..ආවට නං කම්නැත..
මරා චුන්වෙලා අයිම කියාවිද දන්නැ සයින්දමරැදු වලට දෙනවකියල ..***
ඉවසන්නම බැරි ගතියක් වගේ නං.,ලංසා හම්බෙලා කොකේන් පාරක් ගහපං.. අමාරැමනං මරාගෙ ගැනිට කෙලපං ළුච්වරයි. වෙන මොකුත්ම බෑම තමයි.!..
රටේ වරායවල්, ගුවන්තොටුපලවල් කෑලි නං ඉල්ලීමසපුරාම කල්තියාම “තහනම්”
උඹලගෙත් ආයෝඡනත් ඵපා පල්ලිත් ඵපා හරිය ..
තම්බියොනං වැඩි්ත්ඵක්ක..
අතේ දුරි්න්.. අතේ දුරින්.. !
ටැංකුයි ටැංකුයි..!