ECT ගැටළුවට ජපානයත් අත දමයි.. ජපාන තානාපති වහාම විදේශ ඇමති හමුවේ..
February 4, 2021 at 10:00 am | lanka C news
කොළඹ සිටින ජපාන තානාපති අකිරා සුගියාමා මහතා සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හදිසි හමුවක් සිදුව තිබේ.
නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරි යටතේම පවත්වා ගැනීමට ගන්නා ලද කැබිනට් තීරණයෙන් පසු මෙම හමුව සිදුව ඇත.
එම හමුවේදි නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
එමෙන්ම ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වීය සහයෝගීතාවට අදාල කාරණා රැසක් ගැනද එහිදී අවධානය යොමු කර තිබේ.
ජපානයයි, ඉන්දියාවයි ඇමෙරිකාවේ අතකොලු.
මේ සියල්ල වෙන්නේ ඇමෙරිකාවේ ප්ලෑන් එකකට කියල දැන් තේරෙනව නේද.
If there ware British government we ware developed country than Australia .Only one EXMo machine in all Hospitals . Most people are beggars and slavers. Is Australia and Italy free there visa any one will not in Sri Lanka except Slaves.
You have a begging mentality in foreign countries. There are enough professionals and independent people to serve our mother land. It is good people of your mentality leave soon.
Poor English Machan
In Japan ,it’s ports and harbours are managed by the central government (it’s class 1 major ports) and class 2 and 3 ports are by local governments ,municipal governments etc. Even in India,it’s 12 international ports out of 13 are government owned ,while in the other Kamarajar private port, all the top management officials are Indian nationals.Who has invited foreigners to invest in our ports which is a threat to our sovereignty?They could have invited foreign investors,but not for our sea ports and air ports.
ඉන්දියාව, ජපානය සහ ලංකාව එකතුකර සමාජවාදී රජයක් ගොඩනැගිය යුතුයි. එහි ආරක්ශාව රත් බලකායට බාරදෙනු.
🤣🤣🤣
නියමයි.
3% එකෙක් ඒකෙ ජනාධිපති කරමු.