EPF-ETF අරමුදල්වලට අත තියන්න සූදානම්… ආයෝජනය කරන්න සාකච්චා..

October 2, 2018 at 6:48 pm | lanka C news
EPF-ETF අරමුදල්වලට අත තියන්න සූදානම්… ආයෝජනය කරන්න සාකච්චා..

සේවක අර්ථ සාධක අරමුදල සේවා නියුක්තිකයන්ගේ භාර කාර අරමුදල වැඩි කර ගැනිමට එම මුදල් ප්‍රතිලාභින් වෙනුවෙන් අයෝජනය කිරිම කෙරෙහි තම ආමාත්‍යංශයේ අවදානය යොමු වි ඇති බව කම්කරු හා වෘත්තිය සමිති සබදතා අමාත්‍යය රවින්ද්‍ර සමරවික්‍රම මහතා පැවසිය.

අමාත්‍යවරයා ඒ බැව් පැවසුවේ හැටන් දිස්ත්‍රික් කම්කරු කාර්යයාලයේ සිව්මහල් ගොඩනැගිලි සංකිර්ණයක් ඉදි කිරිම සදහා මුල් ගල තිබිමේ අවස්තාවට එක් වෙමිනි.

එම අමාත්‍යංශයේ රුපියල් මිලියන 177 ප්‍රතිපාදන යටතේ සිව්මහල් ගොඩනැගිල්ලක් වශයෙන් නව ගොඩනැගිලි සංකිර්ණය ඉදි කිරිමට නියමිතය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාතයය රවින්දු සමරවික්‍රම මහතා කියා සිටියේ දැනට සේවක අර්ථසාධක මුදල රු ට්‍රිලියන 2 ක් සහ සේවා නියුක්තිකයන්ගේභාර කාර අරමුදලේ රු මිලියන 285ක මුදලක් ඇති බවත්, එම මුදල තවත් වසර 25 වන විට වැඩි කරගත යුතු බවයි.

සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් ආයෝජනය නොකරන්නේ ශ්‍රි ලංකාවේ පමණක් බවත්, එම මුදල් වැරදි ලෙස ආයෝජනය කිරිම නිසා එම මුදල්ආයේජනය කිරිම සම්බන්ධයෙන් මේ රටේ වෘත්තිය සමිති විරුද්ධ වන බවයි.

එම මුදල් මුදල් ආයෝජනය කිරිම සම්බන්ධයෙන් දැනටමත් යොජනා කිහිපයක් ඉදිරිපත් වි ඇති බැවින්, එ සම්බන්ධයෙන් වෘත්තිය සමිති සමග දිර්ඝ වශයෙන් සාකච්ඡා කර ඔවුන්ගේ එකග තාවය මත එම මුදල්ප්‍රතිලාභින් වෙනුවෙන්ම ආයෝජනය කිරිමට ඉදිරියේදි කටයුතු කරන බව අමාත්‍යය රවින්ද්‍ර සමරවික්‍රම මහතා කියා සිටියේය.

මෙරට තුල කම්කරු ශ්‍රමය හිග නිසා කොළඹ ප්‍රදේශයේ ඉදි කිරිම් කටයුතු සදහා ඉන්දියාවෙන් ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ඇති බවද අමාත්‍යයවරයා මෙහිදි කීය.

– හැටන් රංජිත් රාජපක්ෂ

234 views

7 Comments to “EPF-ETF අරමුදල්වලට අත තියන්න සූදානම්… ආයෝජනය කරන්න සාකච්චා..”

  1. Gamunu says:

    මේ රට පාලනය කරන ජනාධිපති යැයි කියාගන්නා මෛත්‍රීපාලටත්, ඔහුගේ පවුලේ සියලු දෙනාටත්, අගමැති කියාගන්නා රනිල්ටත් උගේ පවුලේ සියලුම දෙනාටත්, ආණ්ඩුවේ ඉන්නා සියලුම මැති ඇමැතින් කියාගන්නා සියලුම දෙනාටත්, උන්ගේ ගැණු, මිනිස්සු සහ සියලුම දරුවන්ටත්, දරුවන්ගේ දරුවන්ටත්, රාජිත සේනාරත්න ටත් උගේ ගෑණි සහ ළමයින් ටත්, මංගල සමරවීර ටත් උගේ පවුලේ සියලුම දෙනාටත්, රවී කරුණානායක සහ උගේ ගෑණිටත්, ළමයටත් පවුලේ සියලුම දෙනාටත් රටට කරපු අපරදෙට හෙන හතම ගහපිය, මුන්ගේ පවුල් පිටින් හැඳි ගෑ පල. මුන්ට සාප වේවා. හෙනම ගහපිට, වැහි නැති හෙනම ගහපිය.

  2. saman says:

    Indian evuntath ETF EpF

  3. සරත් says:

    ඔව් ඔව්. ටිකකට කලින් හිටපු උන් කෙලිය. මිහින් ලංකා.,හයට් , වලට යටකරල කෝටි ගානක් යටිමඩි ගැහුවා.දැන් මුන් එනවා ඉතිරිටික සුද්ද කරන්න.ඊයෙනෙ එක නඩුවක් තිබුනේ එකේ තුබුනනේ කොටිය ක් වටිනා කොටස් වල දැන් වටිනාකම රුපියල් 100 යි කියල

    • Wijebahu says:

      Who is this nincompoop called Sarath. Sarath I do not have at the moment sinhala keyboard to say to you what I want in Sinhala. So please accept that you are an idiot

    • Sanjeewa says:

      Exactly. it is not a small amount around Rs. 500Mn. or 5Bn. I believe. This money was invested in Sri Lankan Air lines without any sort of approval. Just imagine how these people play around peoples’ money?? The previous Central Bank Governor nowadays preaches all of us how to manage the economy & the currency crisis as a saint!! This is after a day light robbery of EPF money to invest in the Airline, what a country we are living in!!!

  4. Ajith says:

    මෙරට තුල කම්කරු ශ්‍රමය හිග නිසා කොළඹ ප්‍රදේශයේ ඉදි කිරිම් කටයුතු සදහා ඉන්දියාවෙන් ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ඇති බවද අමාත්‍යයවරයා මෙහිදි කීය.
    That means ETCA is begun to function????
    To whom you are cheating!!! to the voters you were voted ant the country you are ruling.
    Your idiot government @#^??/

  5. LION voice says:

    WELL SAID Gamunu & Ajith….agree 1000% with your above comments…..

Main News