EPF-ETF අරමුදල්වලට 25%ක බද්දක්…
February 8, 2022 at 12:40 pm | lanka C news
රුපියල් බිලියන 02 කට වඩා වාර්ෂික ලාභයක් උපයන සමාගම්වලින් සියයට 25% ක අධිභාර බද්දක් අයකර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ඊයේ (07 වැනිදා) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
2020 අපේ‍්‍රල් 01 වැනිදායින් ආරම්භ වන තක්සේරු වර්ෂයට අදාළව මෙම බද්ද අය කරගනු ලැබේ.
මෙසේ බදු අය කරගනු ලබන්නේ 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතට අයත් සමාගම්වලිනි. එම සමාගම් යටතට විශ්‍රාම වැටුප් අරමුදල, සේවක අර්ථ සාධක අරමුදල, විශ්‍රාමික පාරිතෝෂික අරමුදල ද අයත් වේ.
මෙම ගැසට් නිවේදනයට අනුව සේවක අර්ථසාධක අරමුදලින් බිලියන 65 කට වැඩි බද්දක් අයකර ගන්නා බව සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.
වැඩ කරන ජනතාවගේ කඳුළින් දහඩියෙන් උපයා ගත් මුදලින් වෙන් කරන සේවක අර්ථසාධක අරමුදලිනුත් මෙලෙස බදු අයකිරීම ඉතා තුච්ඡු නිහීන පහත් කි්රයාවක් යැයි ද ඒ මහතා පවසයි.
– දිවයින
2019 කඩේ ගිහින් යාලුවොන්ට, පවුලෙ උන්ට පච වෙලා තාම තමන්ගෙ මතේ හරි කීයල උන්ට පෙන්නන්න හදන ට්‍රැක් අවුට් බයියො තමා තාම ගෝට රට හදයි කියල බලන් ඉන්නෙ
බයියන්ට ට්‍රැක් අවුට් නන්දෙ තාම වීරයෙක්. ට්‍රැක් අවුට් බයියො තමා ට්‍රැක් අවුට් ගෝට රට හදයි කියල බලන් ඉන්නෙ
මේකේ කොමන්ට් කොටන පුන්නකු බයිසංලට පැන්ඩෝරා නිරූපමා රාජපක්ෂ ඇන්ටිගේ ඩොලර් වලින් පඩි ගෙවන්නේ.
නිවාඩු වලට මල්වානේ යනවලු
RAJAPAKSHA TRATORS ARE NOW TRYING TO ROB EPF/ETF !!!
WE ALL AS SRILANKANS MUST 100% OPOSE THIS CRIMINAL UN ETHICAL CONDUCT!!!!
මේ රට පාලනය කරන්නේ පිස්සෙක්ද? මේවට විරුද්ද විය යුතුයි.. නැත්නං මුන්ට හිතෙන හිතෙන දේ කරනවා.
EPF EKATA kelin ama ona..60 passe parawal wala hinga kanna dennama ona
මේකේ කොමන්ට් කොටන පුන්නකු බයිසංලට පැන්ඩෝරා නිරූපමා රාජපක්ෂ ඇන්ටිගේ ඩොලර් වලින් පඩි ගෙවන්නේ.
නිවාඩු වලට මල්වානේ යනවලු
මේක මහා අපරාදයක්. මේකට හැමෝම විරුද්ධ විය යුතුයි. මේ කාලකන්නින්ට විරුද්දව නැගී සිටිය යුතුයි. හැමෝම මුන්ට සාප කරාන්න ඕනේ. අපි අමාරුවෙන් හම්බකරපුව මෙහෙම කොල්ලකන්න දෙන්න බැහැ
If this happens Sri lankens been voodoo by ??? It’s just a story not workable
ඔව් තොපි එක පවිලක් රටම විකුණලා දැන් තොපි කල මහා හොරකම් වලට වන්දි ගෙවන්න ඕනේ අපිද උඹලට වැඩිකල් ආයුෂ නැහැ මේක තක්කඩින්ගේ පාලනයක් මේක එලවා දමන්න සියළුම දෙනා පාරට බහිමු
Palakayonta banala wadak tyenewada marenna hari parata bahinna aya nattan