ETCA අත්සන් කලොත් අගමැති රනිල්ගේ මරණ වරෙන්තුව අත්සන් කලා කියා හිතාගන්න..

October 11, 2016 at 4:40 pm | lanka C news
ETCA අත්සන් කලොත් අගමැති රනිල්ගේ මරණ වරෙන්තුව අත්සන් කලා කියා හිතාගන්න..

ඉන්දියාව හා ශ‍්‍රි ලංකාව අතර අත්සන් කිරීමට සැලසුම් කර ඇති එට්කා ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් තොරව අත්සන් කිරීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතු කලහොත් එය ඔහුගේ මරණ වරෙන්තුවට අත්සන් කිරීමක් සේ සැලකිය යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.

18 views

8 Comments to “ETCA අත්සන් කලොත් අගමැති රනිල්ගේ මරණ වරෙන්තුව අත්සන් කලා කියා හිතාගන්න..”

  1. ජයලත් says:

    දේශපාලනවශයෙන් ඔය යකා මැරිලා ගොඩාක් කල්. රටේ අවාසනාවකට
    ඒ මලකුන වලලාදමන්න තරම් පිරිමිකමක් තියෙනෙඑකෙක් යූ එන් පී එකේ
    හිටියෙම නැහැ. එහි දුගඳ අද මුළු ජාතියපුරා හමායන්නපටන්අරන්….

  2. Champa says:

    හරියටම හරි. ඔබේ කෙලින් කතාවටත්, එඩිතර කමටත් මගේ ප්‍රණාමය. අපි කැමති අනිත් දේශපාලකයොත් මේ වගේ එඩිතර විදියට ආණ්ඩුවට විරෝධය දක්වනවා නම්.

    ගිය අවුරුද්දේ ඔබතුමා ඇතුළු අනිත් දේශපාලන පක්ෂ නායකයෝ තුන් දෙනා විතරක් පෙන්නපු ශක්තිය, එඩිතර කම, අද ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න ඉතුරු හැමෝගෙම ශක්තිය එකතු කරත්, ඊට වඩා දස දහස් ගුණයකින් වැඩියි.

    එදා මිනිස්සු පෙබරවාරි 18 නුගේගොඩට ආවේ සිරිසේන රනිල් දෙන්නව ගලග්‍රයෙන් හරි අරගෙන මහින්දට රට බාර දෙන තරමේ එඩිතර, සටන්කාමී කමකින්, කේන්තියකින්. විශාල අධිෂ්ඨානයකින්. කියන්න කණගාටුයි, ශ්‍රීලනිප සමහරු හොට දැම්මට පස්සේ, ඒ සටන්කාමී කම ගෑණුන්ගේ අත්පොඩි ගැහීමක් තරමට අද බාල වෙලා, දුර්වල වෙලා තියෙනවා.

    මිනිස්සුන්ගේ සටන්කාමී කමට ආයේ පණ දෙන්න ඕනේ. විමල් වීරවංශ මන්ත්‍රීතුමා නම් එදා වගේම කතා කරනවා, මිනිස්සුන්ගේ ලේ රත් වෙන විදියට. ඔබතුමා, දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා සහ උදය ගම්මන්පිල මන්ත්‍රීතුමා ගිය අවුරුද්දේ අරන් ගිය සටන එදා නැවතුනු තැන ඉඳන් පටන් ගන්නවා නම් හොඳයි. මොකොද මේ යන ලාලිත ගමනේ හැටියට නම් අපිට මේ පරගැතියන්ගෙන් රට බේරා ගන්න සෑහෙන කාලයක් යයි.

  3. CAT says:

    NO to ETCA: Sri Lanka’s Business Community put Nation before Profit

    Sri Lanka is a small island nation. We are just 20million people. Our immediate neighbour has a population of 1.3billion. Let’s admit – we have never had good relations even diplomatically. We are dealing with a country that even Prabakaran the LTTE leader did not trust. We are dealing with a country that introduced terrorism and Tamil militancy including separatist ideology. That same country is fanning the separatism once more. All these are with intent to continue to destabalize Sri Lanka while economically enveloping Sri Lanka into its fold in an effort that reaps irreversible results. Why are we knowingly walking into traps?As a small nation Sri Lanka can easily flourish. All we need is a country-centric plan. We have all the wherewithal to develop.
    CEPA proposed in 2008 initially resurfaced in 2013 – Comprehensive Economic Partnership Agreement involves service sector enabling Indians to enter into Sri Lanka. Knowing the opposition the government would probably agree to phase out the clauses. Whether it happens today, tomorrow or a few years’ time, this single agreement is detrimental to the demography of Sri Lanka and if it affects the demography it will certainly affect every citizen of the country as well
    Business people can vouch that dealings with India is no piece of cake. Inspite of existing agreements Indian officials give a hard time to Sri Lanka’s business community – letters are not honoured, undue taxes and demurrage are just a handful of issues they face. Instead of addressing fallacies in them why are we walking into another bigger more dangerous agreement? These are questions that every businessmen in Sri Lanka must be asking. They should not leave it only to the business organizations, many of these entities are compromised and heavily influenced.
    Nevertheless, Sri Lankans and in particular the Sri Lankan business community must while placing the Country First also think about giving preference to the Sri Lankan employees first as well. As it has to be a win-win situation it is good for some programs to be organized for people themselves to realize that they too need to change their attitudes and improve their employability and realize that their jobs can be easily taken over by foreigners in particular Indians who if the ETCA is signed can not only open shops in Sri Lanka but bring their families and have them work in these companies as well. We know that already many Indians arrive as tourists and work in Sri Lanka and return to India before their visa is over, renew their visa and return to Sri Lanka and their earnings are taken with them!Small, medium or large businesses in Sri Lanka cannot live in isolation without understanding the global economic fundamentals most of which are aligned to politics. Look at how UN is plugging human rights into considerations for various loans/grants to governments. All these are wicked means to further stifle development of developing nations. In such a scenario it is only if a country and its people in particular the business community are united and protect the nation and its people that we can build a wall against the multiple influences and plots taking place.
    Therefore the Sri Lankan Business Community is requested to seriously think and assess the situation not from the lens of making self-profit but from the need to protect the nation and its people first (.Shenali D Waduge)

  4. SARADEIL says:

    Ban CEPA/ ETCA If no national policy , NO ETCA
    වාසුදේව මහතාගේ ප්‍රකාශය අගය කල යුතුයි …අගමැතිට තේරෙන භාෂාවෙන් කතා කල යුතුයි
    රනිල් ක්‍රියාකරන්නේ මේ රට එතුමාගේ බුදලය කියා සිතාගෙනයි.. ජනතාව ETCA ට සම්පුර්ණයෙන්ම විරුද්ධයි එනිසා රනිල්ට තමන්ගේ උවමනාවට එය ක්‍රියාත්මක කල නොහැකියි ,,රටට හානිකර ඉන්දු-ලංකා ETCA ගිවිසුම පැරදවීමට හෙලයිනි පෙරට වරෙව් ..බලා සිටීමට කාලයක් නැත ..යහපාලනය අපේ රට අගාදයට ගෙනියනවා
    අගමැති වහාම ඉල්ලා අස්වන්න ….. සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හරින්න

  5. krishna says:

    One of the ever best fools ever produced by Sri Lanka

  6. Lolla says:

    Any way he is a dead politician

Main News