ETCA ඔ්නම නෑ.. දොස්තරලා පනස්දාහක් පිටරටින් ගෙන්වති..

June 25, 2017 at 11:20 am | lanka C news
ETCA ඔ්නම නෑ.. දොස්තරලා පනස්දාහක් පිටරටින් ගෙන්වති..

වෛද්‍ය වැඩ වර්ජනයන්ට මුහුණ දීම සදහා වෛද්‍යවරුන් පනස්දහසක් විදෙස් රටවලින් මෙරටට ගෙන්වීම සදහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.

එසේම වෛද්‍ය වර්ජන අවස්ථාවන්හිදී හමුදා සේවයේ සිටින වෛද්‍යවරුන්ද රෝහල්වල ප්‍රතිකාර සඳහා යෙදවීමට රජය සැලසුම් කර ඇත.

විදේශීය වෛද්‍යවරුන්ගේ පහසුව සදහා භාෂා පරිවර්තකයන් යොදා ගැනීමටත් රජය සූදානම්ව සිටී.

6 views

9 Comments to “ETCA ඔ්නම නෑ.. දොස්තරලා පනස්දාහක් පිටරටින් ගෙන්වති..”

  1. lalith says:

    පිටරටින් දොස්තර ගේනවට වඩා හොද නැද්ද පොනී මන්තීුලව බෙහෙත් ගන්න ඇමරිකා යවනව කිව්ව වගේ මහ ජනතාවටත් බෙහෙත් ගන්න පිටරට යැව්වා නම්

  2. Veer says:

    රුපියල් ලක්ශෙ පඩියට වැඩ කරන්න කොයි රටෙන්ද දොස්තරලා එන්නෙ? සෝමාලියාවෙන්ද? රුවන්ඩාවෙන්ද?

  3. gamarala says:

    Why bring docs. Why patients can not go to Singapore or USA. Then no problem at srilanka.we can completely close down
    Medical college, universities too.
    How is my poncy brain? Why ranjit have modaya can not think about this system,
    Then can teach good lesson to GMOA an all stupid voters,

  4. Mahathung says:

    I totally support this. The GMOA is a selfserving set of people.

    • Saman says:

      Ehema nam thoma gihin e ena indiyawe thuttu deke pavement docalagen beheth beela mariyan. Mee harako, tho hithuwada ape rate docalata gewana thuttu deke padiyata anthima adu pahasukam yatathe weda karanna USA walinui England walinui hena sira docala eu kiyala? Indiyawe unath inna honda dostharalata ehe ona tharam hondata gewana job thiyenawa. Ape rate padi walata weda karanna enne indiyawe thiyena kisima pili ganeemak nathi hora weda upaadi kada walin eliyata aapu rassawal nathi pavement gaane beheth dena thuttu deke hora docala thamai. Thopi wage modayoth ithin uda panagena yayi ungen beheth ganna.

  5. Mahesh says:

    මම මේ කල්පනා කලේ මේ 50000 ලංකාවට ගේන්නේ කොහොමද කියන එකයි. මොකද එක ගුවන් යානයක 100 ගානේ පටවලා එවුවත් ගුවන් ගමන් 500ක් ඕන කරනවා. අනික කොහොම හරි strike එක තියෙන කාලය ඇතුලත ගේන්නත් එපායැ. සමහර විට ඉන්දියාවේ ඉඳලා මාළු බෝට්ටු වල පටවලා එවන්න හිතාගෙන ඉන්නවා වෙන්න ඇති.

  6. Supun says:

    Thanks a good decision take by the government.

    • Saman says:

      Ow ow thopi wage harakunta hari yanne indiyawe IMC registration wath ganna bariwa inna hora sakkili docalage behethma thamai.

Main News