ETCA ඔ්නම නෑ.. දොස්තරලා පනස්දාහක් පිටරටින් ගෙන්වති..
June 25, 2017 at 11:20 am | lanka C news
වෛද්‍ය වැඩ වර්ජනයන්ට මුහුණ දීම සදහා වෛද්‍යවරුන් පනස්දහසක් විදෙස් රටවලින් මෙරටට ගෙන්වීම සදහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.
එසේම වෛද්‍ය වර්ජන අවස්ථාවන්හිදී හමුදා සේවයේ සිටින වෛද්‍යවරුන්ද රෝහල්වල ප්‍රතිකාර සඳහා යෙදවීමට රජය සැලසුම් කර ඇත.
විදේශීය වෛද්‍යවරුන්ගේ පහසුව සදහා භාෂා පරිවර්තකයන් යොදා ගැනීමටත් රජය සූදානම්ව සිටී.