ETCA ගැහුවොත් උතුරු මුහුද වසරකට දින 85ක් තමිල්නාඩු ධීවරයින්ට..
October 16, 2016 at 8:40 am | lanka C news
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත එට්කා ගිවිසුම නිසා වසරකට දින 85ක කාලයක් උතුරැු මුහුදේ ඉන්දීය ධීවරයින්ට කිසි අවසරයකින් තොරව මසුන් ඇල්ලීමේ අවස්ථාව ලැබෙන බව අවස්ථාව උදාවෙන බව උතුරු එක්සත් ධීවර සමිති සන්ධානය කියයි.
මේ හේතුවෙන් උතුරේ ධීවරයෝ නොසන්සුන් වී සිටින අතර ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධයද පල කරති.
වර්තමායේදීද ක්‍රියාත්මක වන මසකට දින 03 බැගින් ඉන්දියානු ධීවරයින් උතුරු මුහුදේ මසුන් ඇල්ලීමට අවස්ථාව දීම නිසා මෙරට ධීවරයින් මසකට රුපියල් කෝටි 20ක මුදලක් අහිමි වන්නේ යයිද සමිති සන්ධානයේ සභාපති එස්. එම්තියාස් පිල්ලෙයි කියා සිටී.
උතුරු මුහුදේ සතියකට දින 03ක් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 700-1200ක් වැනි ප්‍රමාණයක් මසුන් අල්ලන බවත් ඔවුන් දමන දැල් නිසා මුහුදු පතුලේ මුහුදු කූඩැල්ලගේ සිට සියලු සාගර සම්පත් විනාශ වන නිසා තවත් වසර 05ක්වත් උතුරු ධීවරයින්ට මත්ස්‍ය සම්පතක් ඉතුරු නොවනු ඇති බවත් ඔහු වැඩි දුරටත් කියයි.
හොඳම හොඳ වැඩේ ඉන්දියාවට කහින් උතුරේ සක්කිලින්ට! දැන් තොපි මුහුදේ මාළු බෙදා ගනියව් තොපේ නෑදෑයෝ එක්ක. ජයලලිතා අම්මගෙන් ඉල්ලගනින් මුහුදු මාළු!
උතුරේ සක්කිලි ඒවාට කැමතියි …මාළු අල්ලන්නෙත් උන්ගේ සනුහරේ සක්කිලි ….
මාළුයි අල්ලන්නේ …. ගේන්නේ උතුරට හොර බඩු
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත එට්කා ගිවිසුම වහාම අහෝසි කල යුතුයි එය අපේ රටට අනතුරකි
එයින් සිදුවන්නේ අපේ රටත් ජාතියත් ආර්ථිකයත් විනාශවෙනවා අපේ රට දකුණු ඉන්දියාවේ කල්ලතොනින් ගෙන් පිරි ඉන්දියන් කොලනියක් බවට පත් වීමයි ,ත්‍රස්තවාදී දෙමල ඩයස් පෝරා දෙමළුන්ට නිජබිමක් හදා දීමයි …. ඉන්දියාව හෝ උතුරේ දෙමල දේශපාලුවන් විශ්වාස නොකළ යුතුයි … සිංහලයෙනි රට ජාතිය රැකගැනීමට පෙරට වරෙව් …රනිල් රට කනවා …බලා සිටීමට කාලයක් නැහැ
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටපු යුගයේ ඔහොම වුනේ නැහ නේද අපේ සහෝදරයා,
අප පැරැණි ඉතිහාසයත්, නුතන ඉතිහාසයත් උගන්වන පාඩම් අප අමතක නොකළ යුතුයි. අනුරාධපුර යුගයේ සිට පොළොන්නරු යුගයේ අවසානය දක්වාම අප රට දකුණු ඉන්දීය ආක්‍රමණ විසිදෙකකට පමණ භාජන විය. සමහර ආක්රමණිකයෝ අප රටෙහි කොටසක් අනුරාධපුර රාජධානිය ඇතුළුව වසර දෙකක පමණ කාලයක් දක්වා අත්පත් කරගෙන පාලනය කළහ. මාඝ නමැති කෲර ආක්රමණිකයා කළ විනාශය අතිශය ෙ€දනීය විය. මෑත ඉතිහාසය දෙස බලන විට ගුවනේ සිට පරිප්පු දැමීම ඉන්දියාවේ ආක්රමණික නැඹුරුව මනාව විදහා පාන්නකි.
ශ්‍රී ලංකාවේ ජනගහනය ලක්ෂ 218කි. ඉන්දියාවේ ජනගහනය ලක්ෂ 12,670කි. ශ්‍රී ලංකාවේ විරැකියාව තුන් ලක්ෂ පනස් දහසකි. ඉන්දියාවේ විරැකියාව ලක්ෂ 372කි. ඉට්කා ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවේ රැකියා විරහිත අයට පමණක් නොව රැකියාලාභීන්ටද දෙයියෝ සාක්කිය. එයට හේතුව වන්නේ ඉන්දීය ශ්‍රමය කුණු කොල්ලයට වෙළෙඳපොලේ ඇති බැවිනි. ඒ අනුව ඉට්කා ගිවිසුම සරළව කිවහොත් මහා ශ්‍රම කොල්ලයකි. කුණු එකතු කිරීමේ කම්කරුවාගේ සිට ඉංජිනේරුවා දක්වා ලංකාවේ රැකියා කේෂ්ත්‍රය මුළුමනින්ම ඉන්දීයාව විසින් ආක්‍රමණය කිරීමකි.
ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ, එක්තරා ආයතනයක ලිපිකරු තනතුරු 368 කට interview එකක් තිබුණා. ඒකට ඉල්ලූම් පත්‍ර ලක්ෂ 23ක් ආවා. ඒ අතරින් එක් ලක්ෂ පණස් දාහක් උපාධිධාරීන්. පශ්චාත් උපාධිධාරීන් 24969 දෙනෙක් හිටියා. පී.එච්.ඩී කාරයෝ 250ක් හිටියා. මේ රස්සාවට ඉල්ලල තිබුණු සුදුසුකම් තමයි සාමාන්‍ය පෙළ හා බයිසිකල් පැදීමේ හැකියාව.