ETCA ගිවිසුමට සහාය දීමට ශ‍්‍රිලනිප තීරණය කර නෑ.. රනිල්ට හිතුවක්කාරකමට අත්සන් කරන්න දෙන්න බෑ..

October 9, 2016 at 3:50 pm | lanka C news
ETCA ගිවිසුමට සහාය දීමට ශ‍්‍රිලනිප තීරණය කර නෑ.. රනිල්ට හිතුවක්කාරකමට අත්සන් කරන්න දෙන්න බෑ..

ඉන්දියාව හා ශ‍්‍රි ලංකාව අතර අත්සන් කිරීමට නියමිත එට්කා ගිවිසුම ගැන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහය දීමට මෙතෙක් තීරණයක් ගෙන නැති බව ඇමති මහින්ද අමරවීර පවසයි.

කිසිවෙකුට හිතුවක්කාර ලෙස ගිවිසුම් අත්සන් කිරීමට ඉඩ නොදන බවද ඇමතිවරයා කියා සිටියේ අගුණුකොල පැලැස්සේදීය.

මේ වසර අවසන් වන්නට පෙර එට්කා ගිවිසුම අත්සන් කරන බවට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දියාවේදී කරන ලද ප‍්‍රකාශය ගැන ශ‍්‍රීලනිපයේ මතය කුමක්දැයි මාධ්‍යවේදීන් කරන ලද විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.

0 views

9 Comments to “ETCA ගිවිසුමට සහාය දීමට ශ‍්‍රිලනිප තීරණය කර නෑ.. රනිල්ට හිතුවක්කාරකමට අත්සන් කරන්න දෙන්න බෑ..”

  1. namo lanka says:

    Get lost . Same was with vat issue . Later you all agreed . huh

    • alaya says:

      අම්මට හුඩු …මු මෙහෙම කියල දැන් රනිල් බයවෙලා මේක අත්සන් නොකර ඉඳියිද දන්නෑ
      නිකං පලයං යකෝ යන්ඩ පච වෙන් නැතුව

  2. San says:

    Me gewalayo harena kota ranil gobila oka sign karala thiyeyi…

  3. K shantha says:

    If they go ahead and do it what can u idiots do

  4. DIGA JANTHU says:

    Ubala bakan nelan badaulan idapalla bala wenuwen onama deya karana mun ta INDIAN KARAYA ERALA YANAKAL

  5. බන්ඩා says:

    අමරය අැමති උනාට ‘යහපාලන’ රෙජිමය වැටිල ඉන්න අාර්තික කාල බොම්බයෙ තරම ගැන උෟට කිසිම වැටහීීමක් නැහැ.

  6. lankan says:

    රනිල් එට්කා ගිවිසුම අත්සන් කරන්නේ එක්කෝ කොළඹය.නොඑසේ නම් නව දිල්ලියේදීය​.අඟුණකොලපැලැස්සේ ඉඳන් පිං අමරේ කියන කථා රනිල්ගේ පශ්චාත් භාගයෙන් පිටවන වාතයක් තරම්වත් රනිල් ගනන් ගන්නේ නැත​.දුම්කොල බද්ද වැඩි කරන්නට යෝජනා කල රටේ ඉහලම තැනටත් රනිල් ඔළුව අතගා ටොක්කක් ඇන්නේය​.වැට් බද්ද වැඩි කරන නිළධාරීන් ගෙදර යවනවා කියූ රටේ ප්‍ර‍ධානියා බද්ද වැඩිකල බව දැන ගත්තේ පත්තරේ කියවලාය​.නිළධාරීන් ගෙදර යැව්වේ නැත​.ඔවුන් හැමදාම ගෙදර නම් යන්නේය .ඒ එදින සේවය නිමවූ පසුය​.රනිල් ආන්දෝලනාත්මක මහ බැංකු ගණුදෙනුවේ මහ මොළකරු ගෙදර යැව්වේ නැත​.ඉහලම තනතුරක් පිරි නමා ඔහු අපේ මුදලින් අදටත් නඩත්තු වන්නේය​.රටේ ප්‍රධානියා දෙන දේ කා වෙන දේ බලා ඉන්නේය​.මෛත්‍රී පිලේ පිංගුත්තර සුමනවීර බණ්ඩා එට්කා එනතුරු මග බලා ඉන්නේ අමුඩ ලේන්සු විකුනන්නය​.ඒ පිලේම පිංගුත්තර අමරවීර එට්කා එපා කියා අමුඩ ලේන්සු වෙළඳාමට අභියෝග කරන්නේය​.අමුඩ ලේන්සු එපා කියන එකාත් අමුඩ ලේන්සු ඕනෑ කියන එකාත් හටනට බට විට උන් දෙන්නාගෙන් එකෙක්වත් අමුඩ ගසා නැති බව ජනතාවට හොඳ හැටි දැක ගන්නට හැකිවනු ඇත​.

  7. සිසිර says:

    අමරෙට දැන් වවුලාගෙ මගුල් ගෙදර ගිය එකාට වුන දේ වෙලා, අන්තිමේ සුනකයෝ වගේ එහෙයි කියන්න වෙනවා සමූපකාර චන්දෙ ප්‍රතිපල නිසා

Main News