ETCA ගිවිසුම මේ වසරේ අත්සන් කරනවාමයි..- ඉන්දියාව නිල ලෙස කියයි..

May 18, 2017 at 3:09 am | lanka C news
ETCA ගිවිසුම මේ වසරේ අත්සන් කරනවාමයි..- ඉන්දියාව නිල ලෙස කියයි..

මේ වසර අවසන් වන්නට පෙර ‘එට්කා’ ගිවිසුම අත්සන් කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඒකාබද්ධ ලේකම් සන්ජේ පාණ්ඩේ උපුටා දක්වමින් ෆයිනෑන්ෂියල් එක්ස්ප්‍රස් වාර්තා කර ඇත.

දෙරට අතර ගිවිසුම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා වට හතරක් පවත්වා ඇතැයිද සදහන් කර ඇති ලේකම්වරයා කෙසේ හෝ මේ වසර නිම වන්නට පෙර ගිවිසුම අත්සන් කරන බවද පවසා තිබේ.

73 views
Main News