ETCA ගිවිසුම හොර රහසේ අත්සන් කරයි..?
January 12, 2017 at 3:23 am | lanka C news
ඉන්දියාව හා ශ්‍රි ලංකාව අතර අත්සන් කිරීමට යන ETCA ගිවිසුම සම්බන්ධයෙන් රහසිගත සාකච්වා පසුගිය 4-5 දෙදින තුල පැවැත්වී ඇති බවත් හොර රහසේම මෙම ගිවිසුම අත්සන් කිරීමට සූදානමක් ඇතැයි සැකයක් ඇති බවත් කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් වෘත්තිය සමිති කිහිපයක නියෝජිතයින් කියා සිටියහ.
වීඩියෝව මෙතනින්