ETCA පියා සමන් කැලේගම මියයයි…

June 23, 2017 at 4:40 pm | lanka C news
ETCA පියා සමන් කැලේගම මියයයි…

ජාතික ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්‍ෂකවරයා ලෙස කටයුතු කල ආචාර්ය සමන් කැලේගම මහතා තායිලන්තයේදී අභාවප්‍රාප්ත වී ඇති බව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

මිය යන විට 58 වැනි වියේ පසු වූ ඔහු ආර්ථික විශේෂඥයෙකු මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයෙකු ලෙසද කටයුතු කරනු ලැබීය.

ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිතව ඇති එට්කා ගිවිසුම සම්බන්ධයෙන් තීරණාත්මක කාර්යභාරයක් ඔහු විසින් ඉටු කල අතර එනිසාම විවිධ පාර්ශවයන්ගේ දැඩි විවේචනයටද ලක් විය.

66 views

22 Comments to “ETCA පියා සමන් කැලේගම මියයයි…”

  1. Sihala Yaka - සිහල යකා says:

    මොහු ජූනි 21-22 දෙදින බැංකොක් හී තිබුන සමුලුවක දේශනා කලේ ද්විපාර්ශ්වික ආර්ථික ගිවිසුම් ගැන​. සමුළුවත් ඒවා ගැන​.
    22 සවස එය අවසන් උනා.
    එදින රාත්‍රියේ ආහාර ගත්තේ කොහේද​, හෝටලයට ඒමට පෙර ගියෙ කොහිද වාර්ථා වී නැත​. පසුදා එනම් අද (23) උදේ හෝටල් කාමරය තුල ඔහු මියගොස් සිට හමුවූ බව විදෙස් වාර්තා කියයි.

  2. Gamini says:

    මේ රට දිහා දෙවිවරුන් බලා සිටිනවා…
    සමන් කැලේගම ආර්ථික ඝාතකයකු ලෙස නම් කරමින් තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය විසින් ඉදිරිපත් කළ ලිපිය.
    http://www.sitplanka.org/2017/03/Kelegama.html

  3. Dickie Bird says:

    ETCA ragena wala pallata yayi.

    එදින රාත්‍රියේ ආහාර ගත්තේ කොහේද​, හෝටලයට ඒමට පෙර ගියෙ කොහිද ? Rajapakshe la hamuwenna yanna athi.

    Who is responsible for the death? THe Rajapakshes…………………. Deiyo sakki !!!!!!!!!

  4. Kodi says:

    Jayawewa. Mu vadipura pethi gahala ethi bangkokwala

Main News