ETCA යලි එයි.. කැබිනට් අනුමැතිය ලැබේ.. ඉන්දීය ශ්‍රමිකයන් නිදහසේ ලංකාවට..
February 10, 2021 at 10:00 am | lanka C news
ආන්දෝලනාත්මක ඉන්දු – ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම හෙවත් එට්කා (ETCA) ගිවිසුමට එළැඹීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමට රජය තීරණය කර ඇත.
මීට අදාළ කැබිනට් පත්‍රිකාව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර පෙරේදා (08 වැනිදා) ඊට අනුමැතිය හිමි වී තිබේ.
පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ එට්කා ගිවිසුම අත්සන් කිරීම සඳහා යෝජනා ඉදිරිපත්ව තිබුණු නමුත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ ඉංජිනේරු සම්මේලනය ඇතුළු නායකයන් නියෝජනය කරන පාර්ශ්ව සහ විපක්ෂයේ දේශපාලන පක්ෂවල විරෝධය හේතුවෙන් එම යෝජනාව 2018 ඔක්තෝබර් මාසයේදී හකුළා ගැනිණි. එසේ වෙතත් එට්කා ගිවිසුම බල ගැන්වීම සඳහා ඉන්දු – ලංකා දෙපාර්ශ්වය අතර සාකච්ඡා වට 12 ක් පවත්වා ඇත. මෙම ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් විදේශීය ශ්‍රමිකයන් අඩු වැටුප් යටතේ සීමාවකින් තොරව මෙරට වෙළෙඳපොළ ආක්‍රමණය කරනු ඇතැයි චෝදනා එල්ල විය.
මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ සූදානම පිළිබඳ ඊයේ (09 වැනිදා) පැවැත් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී විමසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරන ලද්දේ ශ්‍රී ලංකාවට වාසිදායක අයුරින් ක්‍රියාත්මක කළ හැකි ඕනෑම ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳ රජය සලකා බලනු ඇති බවයි. ‘එට්කා’ ගිවිසුමට අමතරව දැනට ක්‍රියාත්මක ඉන්දු – ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ;ASFTA), පාකිස්තාන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (PSFTA), ආසියා ශාන්තිකර වෙළෙඳ ගිවිසුම (APTA) නැවත සමාලෝචනය කිරීමට ද කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
මීට අදාළ කැබිනට් පත්‍රිකාව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර පෙරේදා (08 වැනිදා) ඊට අනුමැතිය හිමි වී තිබේ.
පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ එට්කා ගිවිසුම අත්සන් කිරීම සඳහා යෝජනා ඉදිරිපත්ව තිබුණු නමුත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ ඉංජිනේරු සම්මේලනය ඇතුළු නායකයන් නියෝජනය කරන පාර්ශ්ව සහ විපක්ෂයේ දේශපාලන පක්ෂවල විරෝධය හේතුවෙන් එම යෝජනාව 2018 ඔක්තෝබර් මාසයේදී හකුළා ගැනිණි. එසේ වෙතත් එට්කා ගිවිසුම බල ගැන්වීම සඳහා ඉන්දු – ලංකා දෙපාර්ශ්වය අතර සාකච්ඡා වට 12 ක් පවත්වා ඇත. මෙම ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් විදේශීය ශ්‍රමිකයන් අඩු වැටුප් යටතේ සීමාවකින් තොරව මෙරට වෙළෙඳපොළ ආක්‍රමණය කරනු ඇතැයි චෝදනා එල්ල විය.
මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ සූදානම පිළිබඳ ඊයේ (09 වැනිදා) පැවැත් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ‘අරුණ’ විමසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරන ලද්දේ ශ්‍රී ලංකාවට වාසිදායක අයුරින් ක්‍රියාත්මක කළ හැකි ඕනෑම ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳ රජය සලකා බලනු ඇති බවයි. ‘එට්කා’ ගිවිසුමට අමතරව දැනට ක්‍රියාත්මක ඉන්දු – ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ;ASFTA), පාකිස්තාන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (PSFTA), ආසියා ශාන්තිකර වෙළෙඳ ගිවිසුම (APTA) නැවත සමාලෝචනය කිරීමට ද කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
– Aruna
ඡන්දෙ දීපු අපි පා ගමනින් කොළඹ හන්දියට එන්නම් පෝලිමට තියලා ඇරපියව් මීට වඩා හොදයි ඒක…..
sir! please don’t remove my panty. ……… 1/69 lks
Dann balanakota meka Yahapalana anduwe wadama nee karanna yanne.. olu gedi maru una witharai.,, Byyo andala chande gatha eka witharai,, deshapremioo koo thappa wala chithra andapu deshapremi tharunayoo.. ara kattak anichcha wage hitapu nangi… munn okkoma ekai ,,, hadapalla minissunge anduwak,,, walaw karayange anduwk nemai,,,
Oh ! My Gosh ! What’s going to happen to this country ? Where are the Viathmaga people ? This is a clear slap to 69 mn voters.
God bless Sri Lanka !
Estate Workers will come in a raw.
ECTA විවිරෝදතා ව්‍යාපාරය මෙහෙයවූයේ ඒකාබද්ධ වුර්තියවේදීන්ගේ ව්‍යාපාරය (UPM ) මගිනි.ECTA ගිවිසුම තාවකාලිකව නැවතුනත් ජයග්රනය පෙනිපෙනී UPM හි කන්ඩාමක් කැඩී යාම නිසා ජයග්රනය කිරීමට නොහැකි විය. එයද අතීතයේ වූ තවත් කේදවාචකයකි.
ECTA විරෝදතා ව්‍යාපාරය මෙහෙයවූයේ ඒකාබද්ධ වුර්තියවේදීන්ගේ ව්‍යාපාරය (UPM ) මගිනි.ECTA ගිවිසුම තාවකාලිකව නැවතුනත් ජයග්රනය පෙනිපෙනී UPM හි කන්ඩාමක් කැඩී යාම නිසා ජයග්රනය කිරීමට නොහැකි විය. එයද අතීතයේ වූ තවත් කේදවාචකයකි.
GMOA වීරයන්ගේ කොඳු නාරටි පරීක්ෂාව-අලුත් ECTA ගිවිසුම
කෝ බං එදා සෙවල පෙරාගෙන හඬ නගපු GMOA එකේ එවුන් සහා එංජිනේරු නඩය?මුන් අද නිදිද?එදා හරි නැත්නම් ඇයි අද හොඳ/ නියමයි ලංකාවට දැන් සියල්ලටම ප්‍රථමයෙන් කොළබ නගරය සහා ඒ ආවටත් එයින් එහාටත් වැඩි පුර පොදු Toilet ටිකක් යහමින් සාදන්න වේවි නැතිනම් අර බුද්දගයාවේ වටේ සහා තාප්ප උඩ නැග ඒ වැඩේ කරණවා අපි කාටත් උදේ හවා වැඩට යන එන වේලේ දැකිය හැකියි.සාදු සාදු!!
salaka baeluwata anumaethiya deela nae ne. haebaei daen trade unions siyalla mahajanatawa meka gaena wagabalaganta weiwage.
පුංචි ලමයිනේ, අනුමැතිය දීලා තියෙන්නෙ ඔය අටමගල් සමාලෝචනය කරන්න මිසක් ක්‍රියාත්මක කරන්න නෙමෙයි. යමක් කියවීමේ සහ තේරැම් ගැනීමේ හැකියාව දියුනු කරගනිල්ලා.
කියවීම නොවේ දැන් වෙනදේවල් දුටුවම අඬ අඬා තමයි කියවන්නේ සිදුවන්නේ බබෝ
සිද්ධ වෙන දේවල් දැකලා අඩනවානං ප්‍රස්නයක් නෑ. ඒත් අඩන්නෙ දැකලා නෙමෙයි කවුරැහරි කියපු එකක් අහලා බබෝ.
ඔය ලෝකෙ අන්තිම ගහ, රත්තරං අස්සයෝ, ලැම්බොගිනි හොද උදාහරන. අර කැලේ සද්දයක් ඇහිලා ලෝකෙ පෙරලෙනවා කියලු දුවපු සත්තු වගේ ඔහේ දුවනවා වෙන එකෙක් දුවන නිසා.