EXCIUSIVE : ශ්රී ලංකාවේ පස් නොපාගන්නැයි BloomBerg ලොව පුරා ආයෝජකයින්ට හඬගා කියයි.. අධි අවදානම් රතු කලාපයට ඇතුළු කෙරේ…
January 20, 2017 at 10:45 pm | lanka C news
ලෝ ප්රකට බ්ලූම්බර්ග් ආයතනය විසින් නිකුත් කර ඇති නවතම වාර්තවෙන් ශ්රී ලංකාව ආයෝජන සඳහා අධි අවධානම් සහිත ‘රතු කලාපයට’ ඇතුල් කර තිබේ.
එම වාර්තාවේ ශ්රී ලංකාවට ලකුණු 100කින් හිමි වී ඇත්තේ ලකුණු 12ක් පමණකි.
මෙම තවතම වාර්තාව සදහා යොදාගෙන ඇති දර්ශකයින් අනුව විදෙස් සංචිත ඩොලර් බිලියන 3.6 තෙක් අඩුවීම, උද්දමනය ඉහල යාම, රුපියල කඩා වැටීම, විරැකියාවල ආදී දර්ශකයින් තුල ශ්රී ලංකාව පෙන්වා ඇත්තේ අවම ලකුණු තත්වයකි.
වාර්තාව අනුව ශ්රී ලංකාවට වඩා පහලින් ඇත්තේ රටවල් 12ක් පමණි. මොන්ගෝලියාව, පැරගුවේ, ටියුනීසියාව, ඝානා, නයිජීරියාව, හොන්ඩුරාස්, ටැන්සානියා ආදී රටවල් ඇත්තේ ශ්රි ලංකාව ආසන්නයේම ශ්රී ලංකාවට යටින් වෙති.
මෙම තත්වය මත මෙරටට විදෙස් ආයෝජන පැමිණිම දුරුණූ ලෙස පහල යාම ස්ථිර වශයෙන්ම සිදුවනු ඇත.
වාර්තාව මෙතනින්