EXCIUSIVE : ශ‍්‍රී ලංකාවේ පස් නොපාගන්නැයි BloomBerg ලොව පුරා ආයෝජකයින්ට හඬගා කියයි.. අධි අවදානම් රතු කලාපයට ඇතුළු කෙරේ…

January 20, 2017 at 10:45 pm | lanka C news
EXCIUSIVE : ශ‍්‍රී ලංකාවේ පස් නොපාගන්නැයි BloomBerg ලොව පුරා ආයෝජකයින්ට හඬගා කියයි.. අධි අවදානම් රතු කලාපයට ඇතුළු කෙරේ…

ලෝ ප‍්‍රකට බ්ලූම්බර්ග් ආයතනය විසින් නිකුත් කර ඇති නවතම වාර්තවෙන් ශ්‍රී ලංකාව ආයෝජන සඳහා අධි අවධානම් සහිත ‘රතු කලාපයට’ ඇතුල් කර තිබේ.

එම වාර්තාවේ ශ‍්‍රී ලංකාවට ලකුණු 100කින් හිමි වී ඇත්තේ ලකුණු 12ක් පමණකි.

මෙම තවතම වාර්තාව සදහා යොදාගෙන ඇති දර්ශකයින් අනුව විදෙස් සංචිත ඩොලර් බිලියන 3.6 තෙක් අඩුවීම, උද්දමනය ඉහල යාම, රුපියල කඩා වැටීම, විරැකියාවල ආදී දර්ශකයින් තුල ශ‍්‍රී ලංකාව පෙන්වා ඇත්තේ අවම ලකුණු තත්වයකි.

වාර්තාව අනුව ශ‍්‍රී ලංකාවට වඩා පහලින් ඇත්තේ රටවල් 12ක් පමණි. මොන්ගෝලියාව, පැරගුවේ, ටියුනීසියාව, ඝානා, නයිජීරියාව, හොන්ඩුරාස්, ටැන්සානියා ආදී රටවල් ඇත්තේ ශ‍්‍රි ලංකාව ආසන්නයේම ශ‍්‍රී ලංකාවට යටින් වෙති.

මෙම තත්වය මත මෙරටට විදෙස් ආයෝජන පැමිණිම දුරුණූ ලෙස පහල යාම ස්ථිර වශයෙන්ම සිදුවනු ඇත.

වාර්තාව මෙතනින්

197 views

15 Comments to “EXCIUSIVE : ශ‍්‍රී ලංකාවේ පස් නොපාගන්නැයි BloomBerg ලොව පුරා ආයෝජකයින්ට හඬගා කියයි.. අධි අවදානම් රතු කලාපයට ඇතුළු කෙරේ…”

  1. kamasiri Kuruwita says:

    ෆුල් ට්‍රයි කරලා ටෝයියෝ ලෝකය ජය ගත්තා මදැයි . ඔය දැන් පෙන්නේනේ ටොයි ප්‍රතිපල. තවත් බොරු වලින් මේ මීහරක් රවුමේ ගිනියන්න නම් පුළුවන්. අන්දවන්නත් පුළුවන්.

    • asaranaya says:

      හොඳම ක්‍රමය සමලින්ගික ක්‍රමය නීතිගත කිරීමයි,ඉතින් උන්ට කරදරයක් නැතුව දවාලෙ ද, රෑ ද , එලියෙද හැන්ගිලාද, හිටගෙන ද ,බුදියගෙන ද ඕනැම සෙයියාවකින් කොරගන්න පුලුවන් එච්චරයි වැඩැකට ඇති එකක් පඹයා කොරන්න ලැස්ති වෙන්නේ
      ඔන්න බලන්න! ලොකයේ ඉන්න ‘ස්ටෝන් කටර්’ ලා ( හාබර් එකේ තිබුනු ගල වගේ ) වැල නොකැඩී එනවා සුවර්, යකෝ! විදේශ විනිමය ගලාගෙන එනවා. පෙති ජෝනට මාර ජොළියා,සන්චාරක ටාර්ගට් එක හිසටත් උඩින්.
      කොහොමද ගමරාළ රූකඩයාගෙ පඹසිරිගෙ ටිකිරි කක්ක මොළේ,

      ‘බැරි කල්ලො’ උන්ට කම් සැප, රටට එයිඩ්ස්
      සතුටුයිද දැන්

      • Kamal says:

        මහින්දගෙ කාලෙනම් මෙහෙම වුනේ නෑ. චීන ආයෝජන කොච්චර ආවද. දැන් චීනෙන් එන්නෙත් නෑ.

    • Amda says:

      යකෝ ජාත්‍යන්තරය ජය ගත්තා කිව්ව නේද????? දෙකොනින් සිනා 😀 😀 😀

  2. somapala says:

    ඡන්දෙ තියාපියව් දැන්මම. දමල ගහල පල පල පල.ලෝකෙ හොඳම මුදල් ඇමති ඇතුලු හොරු ටික රට කෑවා. තොපිට ලැජ්ජාවක් තියෙනව නම් නම්බු පිටින් පල.

  3. prasad says:

    රටකට ඕනෑ අපමණ අගයක්.
    ඒකට ඕනෑ #### $$$ යුගයක්.
    ටොය්යන්ට ශතුටුයිද දැන්න්න්..

  4. asaranaya says:

    හොඳම ක්‍රමය සමලින්ගික ක්‍රමය නීතිගත කිරීමයි,ඉතින් උන්ට කරදරයක් නැතුව දවාලෙ ද, රෑ ද , එලියෙද හැන්ගිලාද, හිටගෙන ද ,බුදියගෙන ද ඕනැම සෙයියාවකින් කොරගන්න පුලුවන් එච්චරයි වැඩැකට ඇති එකක් පඹයා කොරන්න ලැස්ති වෙන්නේ
    ඔන්න බලන්න! ලොකයේ ඉන්න ‘ස්ටෝන් කටර්’ ලා ( හාබර් එකේ තිබුනු ගල වගේ ) වැල නොකැඩී එනවා සුවර්, යකෝ! විදේශ විනිමය ගලාගෙන එනවා. පෙති ජෝනට මාර ජොළියා,සන්චාරක ටාර්ගට් එක හිසටත් උඩින්.
    කොහොමද ගමරාළ රූකඩයාගෙ පඹසිරිගෙ ටිකිරි කක්ක මොළේ,

    ‘බැරි කල්ලො’ උන්ට කම් සැප, රටට එයිඩ්ස්
    සතුටුයිද දැන්

  5. gadol says:

    වෙනස සැපද? මුන්ට චන්දය දුන් කාලකන්නි දැන් කෝ

  6. lasitha says:

    මොකෝ රනිල් ලොක්කා උඩ පැන පැන සිංහල ගොත ගහ ගහ මෙහෙට එන අයෝජකයෝ ගැන පාර්ලිමේන්තුවේ උදම් ඇනුවේ එහෙනම් …හෙට අනින්න්දා වෙන විට හංසයාට චන්දෙ දුන්නු මිනිස්සුන්ටත් ගම වල ඉන්න බැරි වේවි, අනික් ඇයො පන්න පන්නා ගහවි

  7. Notthischange says:

    mewa aanduwe waradi neme. Ranilgenam asuchi unath suwadai kiyana moda set eka innakan me ratata aba saranai…

  8. nanayakkara says:

    ලක්ෂ 65 ක් සමග ලොල්ලෝ ඉල්ලංකාව දූෂණය කර ඇත(මෙය යහපාලනය නම් වේ) 2015 ජන 08 තිබූ ඩොලර් බිලියන 8 $ බිලියන 3.6 ට බස්සවයි

  9. Pakeer says:

    ko original link eka bloomberg eke? boru daana epa yako. daanawanam original bloomberg link ekath daapan. umba kiyanne rate anik harak wage bola kiyana okkoma wishwasha karannda? mata desha palana pakshayak naha. attha daapalla.

  10. Pakeer says:

    very sorry. mama link eka dakke naha. samawenna! athhenma samawenna!

Main News