Exclucive : චම්පික රණවකගේ වැය ශීර්ෂය පරාදයි.. ආණ්ඩුවේ 97ක් චම්පිකට පක්‍ෂ නොවෙයි..

March 28, 2019 at 7:45 pm | lanka C news
Exclucive : චම්පික රණවකගේ වැය ශීර්ෂය පරාදයි.. ආණ්ඩුවේ 97ක් චම්පිකට පක්‍ෂ නොවෙයි..

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂය අද පාර්ලිමේන්තුවේ දී පරාජයට පත්විය.

අයවැය කාරක සභා අවස්ථාවේ එම අමාත්‍යංශය සදහා වූ වැය ශිර්ෂය මෙසේ පරාජයට පත්ව තිබේ.

වැය ශිර්ෂයට පක්‍ෂව ඡන්ද 20ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 38ක් ලැබින. ඒ අනුව වැය ශීර්ෂය වැඩි ඡන්ද 18කින් පරාජයට පත් විය.

අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂ මැති ඇමති විශාල පිරිසක් චම්පික රණවක මහතාගේ වැය ශීර්ෂය ඡන්දය දීමට නො පැමිණ සිටීම විශේෂත්වයකි.

අයවැය පලමුවර කියවීමේදී ඊට පක්‍ෂව ඡන්ද 117ක් ලැබුනු අතර ඉන් චම්පික රණවක මහතාට පක්‍ෂ වී ඇත්තේ 20ක් පමණි.

86 views

17 Comments to “Exclucive : චම්පික රණවකගේ වැය ශීර්ෂය පරාදයි.. ආණ්ඩුවේ 97ක් චම්පිකට පක්‍ෂ නොවෙයි..”

  1. Gamarala says:

    Champika, get rid of your so called advisors on Transport. Let us know any project done by them is in operation:
    Katubedda, Touch and go project
    Galle road BRT implementation
    Bus priorety lane in 9 corridoors
    Kandy SAHASARA project.
    All these above projects are failiers. Buut your advisors got plenty of Tax payers monet to their pockets.

  2. Sangadasa says:

    මූ හාමුදුරුවරුන් ගේ කරපිටින් පාර්ලිමේන්තුවට ඇවිත් හාමුදුරුවරු පන්නා යූඇන්පියට රින්ගාගත් අමුම අමු වසලයෙකි. යූඇන්පී මන්ත්‍රී වරු සහ සාමාජිකයින් එකිනෙකා කොටවා එහි බලය අල්ලන්නට බලන සට්ටැඹියෙකි. පින්පව් අදහන්නේ නැති දේවදත්තයෙකි. මූට ගසා අමුඩයද නැතිව පාරේ දක්කාගෙන යා යුතුය.

  3. guru says:

    ethakota champikata wipaksha 38 denad a? wipakshaye anith aya ko?

Main News