Exclusice : ඡන්ද වර්ෂාවෙන් පොහොට්ටුව ජය මාවතේ… ජනරජු මහින්ද ජාතිය අමතයි..

February 10, 2018 at 11:24 pm | lanka C news
Exclusice : ඡන්ද වර්ෂාවෙන් පොහොට්ටුව ජය මාවතේ… ජනරජු මහින්ද ජාතිය අමතයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබා ගන්නා ලද ජයග‍්‍රහණය සාමාකාමීව විද ගන්නා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමස්ථ රට වාසීන්ගෙන් ඉල්ලා සිටී.

මැතිවරණ ප‍්‍රතිපලය සම්බන්ධයෙන් ලද තොරතුරු මත මාධ්‍ය අමතමින් විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


148 views

28 Comments to “Exclusice : ඡන්ද වර්ෂාවෙන් පොහොට්ටුව ජය මාවතේ… ජනරජු මහින්ද ජාතිය අමතයි..”

  1. සිංහලේ says:

    දැන් ඉතින් කොල්ලෝ තුන් දෙනයි හාමිනෙයි එකතුවෙලා බජවුව නටන්න දත කට මැදගෙන ඇති ?

    • සිංහල says:

      සිංහල මිනිස්සු වැඩි හැම තැනම පොහොට්ටුව දිනුම්…

  2. නෙලුම් says:

    ජය අපටයි ලංකාවේ… අතන මෙතැන කොතැන ගියත් ලංකාවේ… ජය අපටයි //

  3. Anoma says:

    ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඔබතුමාට සැමදා ජය ! අප හදවතින් ම ඔබතුමාට සුබ පතමි.

Main News