Exclusive : අගමැතිගේ අඬුපඬු ජනාධිපති ගලවා දමයි.. මහබැංකුව-සුරැකුම්පත් විනිමය කොමිසම ඉවත් කෙරේ.. විශ්වාස භංග ගල උඩ සටන ඇරඹේ..
March 28, 2018 at 10:09 pm | lanka C news
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහෙයවන ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ මෙතෙක් තිබූ ආයතන හා විෂයයන් කිහිපයක් ජනාධිපතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම ඒ අනුව අගමැතිවරයාගෙන් ඉවත් කර මුදල් අමාත්‍යංශය යටතට පත් කර ඇත.
එමෙන්ම අගමැති යටතේ පැවති ජාතික තරුණ සේවා සභාව, ජාතික යොවුන් සේනාංකය පවර ඇත්තේ ව්‍යාපෘති කළමනාකරණ තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය යටතටයි.
රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශය යටතට ලිට්රෝ ගෑස් සමාගමල පවරා ඇති අතර ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය යටතට කන්තලේ සීනී සමාගම පවරා තිබේ.
මේ අතර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවත් ඒ යටතේ ඇති අනෙකුක් සමාගම් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයට පවා ඇත.
මූ මොකද මේ එකපාරටම කැපුණු පනුවා වගේ දඟලන්නේ කියලා හිතා ගන්න අමාරුයි.
ඌට ගේම දෙන අතරෙ, මූටත් ගේම දෙන්න ප්ලෑන් කරන බව දැන ගෙන වෙන් ටැ!
මේ ගොබිලා විස්වාශ කරන්න පුළුවන් බැඳුම් කරේ වෙච්ච මුළු පාඩුව රටට නැවත ලබාදී …සම්බන්ද වෙච්ච සියලු හොරුනට දඬුවම් ලබා දුන්නොත් පමණයි ..නැත්තම් මේකත් එක නාටකයක් ..
දැන් හාල් පොල් මිල අඩු වෙයිද???
එහෙනන් අඩු තරමින් මහ බෑන්කුවවත් නොවිකිනී ඉතුරු වෙලා තියෙයි. ඒකා අතට අහුවෙන හෑම එකම විකුනනවානෙ.
අවුරුදු තුනක් ගියා මහ බැංකුව නියම තැනට ගන්න… අනිත් වැඩ ගැන ඉතින් කවර කතාද…?
මටනම් පෙන්නේ මේක නාට්ට්යක් වගේ.සත පහකට විස්වාස නෑ
අලුත්ම නාට්ටිය “පඹයා කෙළවගෙන මළා” දැන් වේදිකාවේ , ඇට මිරිකෙන සිනහා සාගරයක්,ටික කලකට පමණී, අද්දියක්ශනය :- මයිතූන ගමරාළගේ
rewetena epa game ekkak apiwa rawatanna
Chandhayak wath langa enawadha?
ME ENA POTA HODA NAHA
DENNA AKATHUWELA
GEMAK DENNA WAGE
APPAYA GAMM KARAYA
OHOMA YUNG
JANATHAWA WELA WATA
WADE DEEWI.
මේකෙන් ප්‍රයෝජන අරන් ජනාදිපති සිරිසේන හොඳ මිනිහෙක් වෙන්න හදනවා වගෙයි… නමුත් රටම දන්නවා නොවැ ඔහුගේ නොහැකියාව සහ වංචාසහගත ඉතිහාසය..
පිස්සු හුටං – අප රවටං – වලු රඹුටං.- .හුටං පටං –
Adu paadu saha karapu weradi penenna aurudu thunak giyaada? Dan kochchiya gihilla iwarai. Meka hariyata ashwaya panala giyata passe isthale wahanawa wage wedakne.
Parlimenthuwata genenna kalin janadipathi, agamathita wiruddawa vishwasa bangayak genella .