Exclusive : අගමැතිගේ අඬුපඬු ජනාධිපති ගලවා දමයි.. මහබැංකුව-සුරැකුම්පත් විනිමය කොමිසම ඉවත් කෙරේ.. විශ්වාස භංග ගල උඩ සටන ඇරඹේ..
March 28, 2018 at 10:09 pm | lanka C news
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහෙයවන ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ මෙතෙක් තිබූ ආයතන හා විෂයයන් කිහිපයක් ජනාධිපතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම ඒ අනුව අගමැතිවරයාගෙන් ඉවත් කර මුදල් අමාත්‍යංශය යටතට පත් කර ඇත.
එමෙන්ම අගමැති යටතේ පැවති ජාතික තරුණ සේවා සභාව, ජාතික යොවුන් සේනාංකය පවර ඇත්තේ ව්‍යාපෘති කළමනාකරණ තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය යටතටයි.
රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශය යටතට ලිට්රෝ ගෑස් සමාගමල පවරා ඇති අතර ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය යටතට කන්තලේ සීනී සමාගම පවරා තිබේ.
මේ අතර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවත් ඒ යටතේ ඇති අනෙකුක් සමාගම් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයට පවා ඇත.
Avurudu 3 umba kava, ithiri avurudu tika mata deepiya (mamath kana bona minihek)
Mewa seppada Wijja
MS mewa galawanne, minissunta kiyanna dan eyata muku nehe kiyala eyawa PM widihatama tiyaganna
Nethuwa Wishwaasabangeta chande denawa kiyana eke neme
Mewa honda plans….minisunwa andala, ah dan hari eya cool kiyala gonata andawana eka…Grama sewaka ne
නිකම් බොරුවට උඩ පනින්න එපා මෝඩ මිනිස්සුනේ…මේවා බොරු රඟ පෑම් විතරයි..මේකත් රනිල් එක්ක කතා කරලා රනිල්ගේ කැමැත්ත අරගෙනම ගහපු ගැටයක්…සිරා කවදද රනිල්ට විරුද්ධව ඇඟිල්ලක් ඉස්සුවේ..අපි බලමු හතරවෙනිදාට මොනවද වෙන්නේ කියලා…