Exclusive : අගමැති ඉවත් කරන්න ජනපතිට බෑ.. අර්බුදය තවත් උත්සන්න කරමින් නීතිපතිගේ මතය මෙන්න…

February 20, 2018 at 10:49 pm | lanka C news
Exclusive : අගමැති ඉවත් කරන්න ජනපතිට බෑ.. අර්බුදය තවත් උත්සන්න කරමින් නීතිපතිගේ මතය මෙන්න…

ජනාධිපතිවරයාට අගමැතිවරයා ධුරයෙන් ඉවත් කල නොහැකි බවට නීතිපතිවරයා විසින් ජනාධිපතිවරයාට දන්වා තිබේ.

නීතිපතිවරයා විසින් සිය මතය මෙසේ ඉදිරිපත් කර ඇත්තේ තමනට අගමැතිවරයා ඉවත් කල හැකිදැයි ජනාධිපතිවරයා විසින් කරන ලද විමසීමකදීය.

ඒ අනුව ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ ජාතික ආණ්ඩුවෙන් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය ඉවත් වුවහොත් ඇතිවන තත්වය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමටයි.

ශ‍්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් කැබිනට් මණ්ඩලයට හා අගමැතිවරයාට සිදු වන්නේ කුමක්දැයි දැන ගැනීමට ජනාධිපතිවරයා මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇත.

9 views

18 Comments to “Exclusive : අගමැති ඉවත් කරන්න ජනපතිට බෑ.. අර්බුදය තවත් උත්සන්න කරමින් නීතිපතිගේ මතය මෙන්න…”

  1. Gracian says:

    පත්කරන්න විතරයි පුලුවන්
    අන්තෝ ජටා
    බහී ජටා

  2. kith says:

    May yodhayage atha paya Ranil bandala dalada?

Main News