Exclusive : අගමැති ඉවත් කරන්න ජනපතිට බෑ.. අර්බුදය තවත් උත්සන්න කරමින් නීතිපතිගේ මතය මෙන්න…

February 20, 2018 at 10:49 pm | lanka C news
Exclusive : අගමැති ඉවත් කරන්න ජනපතිට බෑ.. අර්බුදය තවත් උත්සන්න කරමින් නීතිපතිගේ මතය මෙන්න…

ජනාධිපතිවරයාට අගමැතිවරයා ධුරයෙන් ඉවත් කල නොහැකි බවට නීතිපතිවරයා විසින් ජනාධිපතිවරයාට දන්වා තිබේ.

නීතිපතිවරයා විසින් සිය මතය මෙසේ ඉදිරිපත් කර ඇත්තේ තමනට අගමැතිවරයා ඉවත් කල හැකිදැයි ජනාධිපතිවරයා විසින් කරන ලද විමසීමකදීය.

ඒ අනුව ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ ජාතික ආණ්ඩුවෙන් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය ඉවත් වුවහොත් ඇතිවන තත්වය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමටයි.

ශ‍්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් කැබිනට් මණ්ඩලයට හා අගමැතිවරයාට සිදු වන්නේ කුමක්දැයි දැන ගැනීමට ජනාධිපතිවරයා මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇත.

32 views

18 Comments to “Exclusive : අගමැති ඉවත් කරන්න ජනපතිට බෑ.. අර්බුදය තවත් උත්සන්න කරමින් නීතිපතිගේ මතය මෙන්න…”

  1. Niro* says:

    නීතිපතියගෙන් අහනව කියන්නෙ හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ බොලන් සිරෝ…..
    මූ දන්නව බත් කන හරක් ටිකක් තව රටේ ඉන්නව කියල

    • rambanda says:

      ඔය නීතිපතියගෙන් ඇහුවට වැඩිය හොඳයි සුජීව සේනාසංහගෙන් හෝ අජිත් පි පෙරේරා ගෙන් ඇහුව නං

    • Upali says:

      පාලකයින් නිසි අවබෝදයකින් තොරව පූර්ව නිගමන ගෙන වෙවස්තා වෙනස් කිරීමේ ආදීනව තමා මේ. ගැටලුවක් දී “එය එසේ වූ විට මෙසේ කල හැකිදැයි” නිති වේදියාගෙන් විමසයි. එකම කොන්දේසී මාආලාවක් තුල මේ සඳහා “යස්” ඔර් “නෝ” යනුවෙන් අර්තකතනය විකර්න කල හැකි අවස්තාවකදී අදාල නීතීවේදියාගේ පුද්ගල අබිලාශය or මැද වර්තනය වී අවසානයේ තමන් කැමති පිලිතුර ට නිරායාසයෙන්ම ලඟාවෙනවා ඇත.

      • leel says:

        ම්යි3 මහින්දට පිටිපස්සෙන් පිහියෙන් ඇන්න දවසෙමයි අපිනම් මයි3 ගැන දැනගත්තෙ……..ම්යි3 ට ඔනී මිනිස්සුන්ට චන්ද උනුසුම අඩුවෙනකන් කල්මරන්න….නැතුව රටට ආදරේට තීරන ගන්න නෙමෙයි…..

    • tikka says:

      කොහොමද රනිල්ගෙ එන්ජීඕ ගැටේ …??? එ. ජාතීන්, තානාපතිවරු .. මුන් ඔක්කොම කෑ ගැහුවෙ විධායක බලතල අඩුකරමු කියල ඕකට තමා.. සුජීවල අජිත් පෙරේරල ලෙක්චර්ස් දුන්නෙ 19 වෙනි සංශෝධනය හරි ෂෝක් කියල ඕක කොරෝගන්නනෙ.. මෝඩ සිංහලයාට තේරෙන කොට සුළු ජාතීන් බටහිර සමඟ ගේම දී හමාරයි. තව දීපියව් යූ. ඇන්. පී. එකට …

    • බබා says:

      ඒ කියන්නේ පාටසූරියයි, පාටසිංහයි දෙන්නම ගෙනාවෙ පුහු තර්ක. නොදකින්, තමන් කඩේයන පැත්තට නීතිය නමන්න හදපු ජනාධිපති නිතිඥයෝ.

  2. David Milli-banda says:

    Here we go round the Mulberry bush……………. making the Masses look like suckers.

  3. Gayantha says:

    Haya paha karagatta patholaya ayeeth pacha wenna hadanne. Ai ban hitan ubata konda kelin thiyan ona ekak wechxhawai kiyala muwa elawanna bairi ? Oya bayay. Maha loku dasa mahayodayeklu !

  4. indunil says:

    vidaayaka balaya kumatada……….

  5. Shiranthi says:

    මම කියන්නේ ජනාධිපතිවරණය මහ මැතිවරණය අද හෙටම තියන්න , දෙන්නට එකට ගෙදර යන්න.

  6. ගුණේ අයියා says:

    විවස්ථාව අර්ථකථනය කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි… නීතිපතිට බැහැ.
    මතකනේ නීතිපතිගේ අර්ථකථනය 5ද 6ද …

    • බබා says:

      අපොයි ඔව්, අර මනමාල සිල්ව පක්ෂ මාරුව ගැන දීපු තීන්දුව නිසානෙ මේ රටක්ම කාලකණ්ණි වෙලා තියෙන්නෙ. අපූරු ශ්‍රේෂ්ඨාධිකරණෙ!

  7. Nandasoma Suriyaarachchi says:

    මොන නීතිපතිද?

    මහබැංකු හොරාව ගෙදර යවන්න කාගෙන්වත් බලය ගන්න ඕනිද??

    මොනවද ඡන්දෙ කාලෙ කිව්වෙ???

  8. Nandasoma says:

    Here we go round the Mulberry bush……………. making the Masses look like suckers.

    Sri Lanka politics goes to bitch’……

  9. Rane says:

    Then how the hell President Sirisena removed D.M.Jayarathna in 2015 without his (D.M.Jayarathna’s) consent?

  10. නානා පචමේදින වල සජ්ජානයකරත්වා යමයම් ගුලි මහජනයාට වදාරන සේක්වා බොරුපියානන් මේදිනවල පලවේවා හොරුන් ගේ බඩගෝස්තරය රැකගැනීමට බ්‍රහ්මඤානය පලවේවා හොරුන් ගෙත් හොරු තොපි සියලුදෙනාම මහපොල්වෙන් චුතවේවා???????

Main News