Exclusive : අගමැති තීරණාත්මකව ජනාධිපතිට විරුද්ද වේ.. වැඩ බැලීමට පත් කල ඇමතිවරුන් රාජකාරියෙන් ඉවත් කරයි..

June 17, 2019 at 10:05 pm | lanka C news
Exclusive : අගමැති තීරණාත්මකව ජනාධිපතිට විරුද්ද වේ.. වැඩ බැලීමට පත් කල ඇමතිවරුන් රාජකාරියෙන් ඉවත් කරයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෑතකදී අමාත්‍යංශ තුවන වැඩ බැලීමට පත්කරන ලද එජාප රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන්ගේ පත්කිරීම නීති විරෝධී බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා චෝදනා කරයි.

එම වැඩබලන ඇමති තනතුරු රාජකාරි නොකරන්නැයි එම පිරිසට අගමැතිවරයා විසින් උපදෙස් දී ඇත.

ජනාධිපතිවරයා විසින් ගන්නා ලද මෙම පියවර අගමැතිවරයා විසින් අනුමත නොකරන එකක් යයිද අවධාරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අනෝමා ගමගේ, බුද්ධික පතිරණ, ලකී ජයවර්ධන යන අය වැඩබලන අැමතිවරුන් ලෙස පත් කරන ලද්දේ ආණ්ඩුවේ ඇමති ධුරවලින් මුස්ලිම් ජාතික ඇමතිවරුන් පිරිසක් ඉල්ලා අස්වීම හේතුවෙනි.

74,645 Viewers

8 Comments to “Exclusive : අගමැති තීරණාත්මකව ජනාධිපතිට විරුද්ද වේ.. වැඩ බැලීමට පත් කල ඇමතිවරුන් රාජකාරියෙන් ඉවත් කරයි..”

  1. ජනක says:

    අගමැතියා මේ හැම දෙයක්ම කරන්නේ බටහිරඔහුගේ හාම්පුතාලගේ උපදෙස් අනුව .සිරිසේන ජනපතිගේ වැඩ වචනයට පමණක්ද නැතිනම් ඔහු මහින්ද වගේ නිර්භීත චරිතයක්ද කියල දැන් ඔප්පුකරන්න වෙලාව හරි. පක්ෂ දේශපාලනය බල බලා තව දුරටත් මේ ආණ්ඩුව රකිනවද නැතිනම් ත්‍රස්තවාදයට අනුබල දෙන සිංහලයා නැති කරන මේ ආණ්ඩුව ගෙදර යවනවද කියල සිරිසේන ජනපති තීරණය කලයුතුයි

  2. Kasun says:

    Yahapalana regime will go home in July

    • kawinda says:

      hema denaama hithanne ehema thamai. eth siyalla honda widihata methek siduune nehe neda..? ehenan….?

  3. හැකහැක says:

    මණ්ඩලේ කචල්ද?

  4. one shot says:

    දහනමය ගේන්න නිදිමරාගෙන වැඩ කරපු සිරිසේනට දැන් හිටං බුදියන වෙලාව ඇවිත්.වැඩ බැරි ටාසන් හුටං,,,,,,,,,,,,,,

  5. UD says:

    අගමැටියා මොකෙක්ද? ජනාධිපති තනතුර තමයි වැදගත්….
    19 සංශෝධනයේ අගමැටියට මහලොකු බලයක් දීලා නෑ….

  6. Welwidanae says:

    Comis Kanawaa Harenna SiRa Monawada Deyak Hariyata Kale ?

  7. sathya says:

    සිරිසේනට දැන් හිටං බුදියපන්
    වැඩ බැරි ටාසන් ………………………….

Main News