අගමැති මහින්ද පාර්ලිමේන්තුවේ 125 පෙන්වයි…? බහුතරය සම්පූර්ණයි..
October 27, 2018 at 12:00 pm | lanka C news
අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තමනට ඇතැයි ජනාධිපතිවරයා වෙත පෙන්වා ඇති බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග සදහන් කරයි.
මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ මන්ත්රි ආසන 125ක බහුතරයක් පෙන්වා ඇතැයිද එම ආරංචි මාර්ග සදහන් කරයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්රී එස්.බී. දිසානායක මහතා පවසන්නේ එක්සත් ජාතික පක්ෂයේ විශාල පිරිසක් නව ආණ්ඩුව සමග එක්වීම ස්ථිර කර ඇති බවයි.
මහින්ඳට බලය ලැබීම මහින්ඳ ලැබූ ජයක් නොව රටත් ජාතියත් ලැබූ විෂාල ජයකි…
A sigh of relief for patriotic people in this Country ,as the present rulers have ruined and are being ruined the Country ,by bringing a new constitution to appease the separatists, western colonial masters, NGO s and Tamil diaspora,which would lay foundation to divide the country in the very near future.Also trying to accomplished those abovementioned peoples’ intentions of taking revenge from war heroes by punishing them.
අපේ මන්ත්රීතුමා තමයි මන්ත්රීතුමා.
ඌ 1994 ඉඳන් ඇමැති.යූ ඇන් පී ආවත් ශ්රී ලංකා ආවත්.
අනිවා මූ 25 දෙනාටත් ඉන්නවා.
හොර ගෙඩියා.
උඹල වගේ ජෙප්පෝ හැමදාම කලේ ඉල්ලං රැවටෙන එක. පවු බං .
What happened to Dallas Alahapperuma??