EXCLUSIVE : අගමැති මුල් ගල් තියා ඇරඹු හොරණ ටයර් කම්හල ජනපති නියෝගයෙන් තහනම් කරයි..

January 18, 2017 at 9:20 am | lanka C news
EXCLUSIVE : අගමැති මුල් ගල් තියා ඇරඹු හොරණ ටයර් කම්හල ජනපති නියෝගයෙන් තහනම් කරයි..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්‌විස්‌ටර්ලන්ත සංචාරය නිමවා යළි ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක්‌ යෝජිත හොරණ ටයර් කම්හලේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්‌ඩලයට උපදෙස්‌ දී ඇතැයි වාර්තාවේ.

එම කර්මාන්තශාලාවට ඉඩම් පැවරීමේ ක්‍රියාවලිය සහ ඊට ලබාදුන් සහන ගැන මතුව ඇති ඇතැම් ප්‍රශ්න හේතුවෙන් එම ඉදිකිරීම් කටයුතු අත්හිටුවීමට ජනාධිපතිවරයා උපදෙස්‌ දී ඇතැයි දැනගන්නට ඇත.

මෙම කම්හල ඉදිකිරීමේ කටයුතු සඳහා මුල්ගල් තැබීම පසුගියදා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හොරණ ප්‍රදේශයේදී සිදුකෙරිණි.

– දිවයින

3 views

5 Comments to “EXCLUSIVE : අගමැති මුල් ගල් තියා ඇරඹු හොරණ ටයර් කම්හල ජනපති නියෝගයෙන් තහනම් කරයි..”

  1. sampath says:

    janadipathi maray kiyala kiuwa aka dan aka wenne nalu.maray kiuwa lanuwa kala lanka c news udima aka damma ,dan marenne na kiyala danna lajjayda

  2. CAT says:

    President for how long time have you been take such a good decisions It’s Great work… Trust your intuition.how that you set great goals and the process and steps you took to achieve it.

  3. warunan says:

    ela ela, lankawata kela wela giyoth hari.. eta passe mahindata rata ei..

  4. Milton says:

    under this president this country does not have a future.He and the Mahinda Hora are two sides of the same coin. When we will be able to get rid of Sirisena. Ranil should be the leader of this country and then only the country has a bright future.

Main News