අගමැති රනිල් කැළණි විහාරස්ථානයේ දායක සභාවේ සභාපතිකමින් පන්නා දමයි..

September 1, 2019 at 10:12 pm | lanka C news
අගමැති රනිල් කැළණි විහාරස්ථානයේ දායක සභාවේ සභාපතිකමින් පන්නා දමයි..

ඓතිහාසික කැලණිය රාජමහා විහාරස්ථානයේ දායක සභාවෙන් සභාවේ සභාපති ධූරයෙන් මෙතෙක් දරණ ලද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට එම දායක සභාව විසින් යෝජනාවක් සම්මත කර තිබේ.

අද දින පස්වරුවේ රැස්වූ එම දායක සභාවේ බහුතර පිරිසක් විසින් එම යෝජනාව සම්මත කර ඇත.

එම යෝජනාවට විරුද්ධව එනම් රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් සභාපතිවරයා ලෙස සිටිය යුතු බවට කැමැත්ත පළකර ඇත්තේ සාමාජිකයන් 06 දෙනකු පමණි.

ඒ අනුව දායක සභාවේ තීන්දුව සම්බන්ධයෙන් විධායක සභාව සමස්ත දැනුම් දී අවසන් තීන්දුව දැනුම්දෙන කැලණිය රජ මහා විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියෝ සඳහන් කළහ.

90 views

19 Comments to “අගමැති රනිල් කැළණි විහාරස්ථානයේ දායක සභාවේ සභාපතිකමින් පන්නා දමයි..”

  1. werry good hamuduruwane oka wa lankawemma elawanna ona kala kanniya

  2. Sam says:

    Good move..At the same time can they pass another motion to distribute all lands and money piled in the temple also to the poor people in Kelaniya area ?

Main News