අගමැති රනිල් කැළණි විහාරස්ථානයේ දායක සභාවේ සභාපතිකමින් පන්නා දමයි..

September 1, 2019 at 10:12 pm | lanka C news
අගමැති රනිල් කැළණි විහාරස්ථානයේ දායක සභාවේ සභාපතිකමින් පන්නා දමයි..

ඓතිහාසික කැලණිය රාජමහා විහාරස්ථානයේ දායක සභාවෙන් සභාවේ සභාපති ධූරයෙන් මෙතෙක් දරණ ලද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට එම දායක සභාව විසින් යෝජනාවක් සම්මත කර තිබේ.

අද දින පස්වරුවේ රැස්වූ එම දායක සභාවේ බහුතර පිරිසක් විසින් එම යෝජනාව සම්මත කර ඇත.

එම යෝජනාවට විරුද්ධව එනම් රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් සභාපතිවරයා ලෙස සිටිය යුතු බවට කැමැත්ත පළකර ඇත්තේ සාමාජිකයන් 06 දෙනකු පමණි.

ඒ අනුව දායක සභාවේ තීන්දුව සම්බන්ධයෙන් විධායක සභාව සමස්ත දැනුම් දී අවසන් තීන්දුව දැනුම්දෙන කැලණිය රජ මහා විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියෝ සඳහන් කළහ.

114 views

19 Comments to “අගමැති රනිල් කැළණි විහාරස්ථානයේ දායක සභාවේ සභාපතිකමින් පන්නා දමයි..”

  1. Are these Dayakas Buddhists?

    I doubt the top monk too.

    • Me3 says:

      Yes, that is the reason for this decision. They have understood that a person promoting ideas and actions against the ‘Sāsana’ cannot be in any “dāyaka sabhā”

  2. හිච්චිමහත්තෙයා says:

    ඒකට මක් වෙනවැයි ඕයි!
    අපෙ රනිල් සෑර්ට අර ඉංදියාවෙ මක්කද කෝවිලේ ලොකු තෙනක් තිබෙනව නෙ!

  3. ආතාවුදහෙට්ටි says:

    BREAKING NEWS: සැප්තැම්බර් මස පළමු සතියේදී තමුන් ශතවර්ෂ කාලක් නායකත්වයේ එල්ලී සිටි UNPයේ නායකත්වයෙනුත් රනිල්ව පන්නා දැමට නියමිතයිලු …!

  4. Janaka from Mathara says:

    Good riddance! Why did they have an Anglican Christian in their Dhayaka Saba this much of time?

    • Ranja From Kalyani Ganga Area says:

      Haapoooo. Anglican Christians do not behave like this. Send him somewhere else please…

  5. Open mind says:

    නිවනට මඟ දායක සභාවේ සභාපති තනතුර නොවේ. මහනායක තනතුර ද නොවේ.ඇංග්ලිකානු උපතක් ලැබුවත් බොදුමඟ (සංදර්ශන සඳහා නොව )පිළිපැදීම ගැන සතුටු වෙනවා.

    • එජාප තරුන කැල says:

      බොදු මග පිලිපදිනවයි කිව්වෙ බටලන්දේ වධකාගාරයේදී
      හැට දාහක් (60,000) ජවිපෙ තරුණ, තරුණියන් බිලිගත්
      අලුගෝසුවාටද?

      අනේ මෙහෙමත් ගොන් හරක්!

    • Me3 says:

      🤣🤣😂😂😹😹

    • Gayantha says:

      මොන්ගල් හාමු ඕන කියලා චන්දේ දීපු 6දෙනාගෙන් ඒකෙක්ද කොහෙද.. !

  6. ආගමක් දහමක් , ජාතියක් ජම්මයක් තියෙන හාදයෙක්‍ යැ…

  7. gamarala says:

    තිරුපති කෝවිලේ සබාපති වෙන්න පුලුවන් තමන්ගේ බරට සදුන් ලි දුන්නනම්

    • Upali Hemachandra says:

      All these useless politicians go to Thirupathi kovil including Mahindha, Maithree Basil and all. I don’t know for wahat.

  8. sathya says:

    What has this got to do with politics?

  9. MD says:

    GAUTAMA BUDUN WADAMA KALA STANAYAKA METARAM KALAYAK INNA AWASTAWA LABUNA EKA GANATH PUDUMAI.OYA PATAN GANMA WITARAI.

  10. kamal says:

    දියසේන කවුද කියලා අද රට වටහගත්තේ නැත්තම් රටම අමාරුවේ. නමුත් දියසේන කුමාරයා කියන්නෙ විවාහ නොවු කෙනෙක් ඒ්ක හින්දා ඒ්ක ගැලපෙන්නෙ මට විතරයි. නමුත් මම ඒකක් කියනවා ඊලග ජනාධිපති මමයි නමුත් විමල් හිතාගෙන ඉන්නෙ ගෝඨාබය තමයි ජනාධිපති කියලා. නමුත් විමල් දන්නෙ නැ කමල්ගෙ හැකියාව සුදු නෙලුමට පෙර හා පසුව යුද සැලසුම් කර කමල් ඒක්ක හැපෙන්න ගෝඨාබයට බැ නමුත් දියසෙන් කුමාරයා කියන නාමය ගාව ගන්නෙ නැතුවත් ජනාධිපතිවරණය දිනන්න පුලුවන් ඒහෙනම් දියසේන කුමාරයා කියපු ගමන් කුමන කථාද. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දෙන්නෙ දියසෙන් කුමාරයා හෙවත් කමල් මේ පළ කිරිම හෝ නොකිරම හෝ විමල්ගෙ ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් කපටිත්වය. නමුත් ඒකක් තියෙනවා කමල් කියන්නෙ අදින පුද්ගලයෙක් ඒ් හින්දා කිසි දෙයකට බය නැ.

    • Siridoowe pitidhamma says:

      🤩🤩🤩🤩🤩🤩🤩🤩🥕🥕🍒🍒🍉🍉🍑🍑🍋🍋🍆🍆🍆🥑🥑🎂🎂🍐🍐🍌🍌🚯️🚯️🍐🍐🍐🍐🍐🍐🍐🍐pissu peekadu.

Main News