Exclusive : ජනපති ගෝටාභය බලය පතුරුවයි.. අගමැති රනිල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

November 19, 2019 at 10:12 pm | lanka C news
Exclusive : ජනපති ගෝටාභය බලය පතුරුවයි.. අගමැති රනිල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඒ මහතා හෙට දිනයේ ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතය.

ඒ අනුව ඉදිරි කාල සීමාවේදී රනිල් වික‍්‍රමසිංහ මහතා නැවතත් විපක්‍ෂ නායක ධුරයේ කටයුතු කිරීමට නියමිතය.

ආරංචි මාර්ග වාර්තා කරන්නේ මේ වන විටත් අග‍්‍රාමාත්‍ය කාර්යයේ හා නිල නිවසේ ඇති පුද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරමින් සිටින බවයි.

අග‍්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයද මේ වන විට සිය පුද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරගෙන ඇතැයිද වාර්තා වෙයි.

798 views

15 Comments to “Exclusive : ජනපති ගෝටාභය බලය පතුරුවයි.. අගමැති රනිල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..”

  1. sw says:

    අරලියගහ මන්දිරයද ?හිර ගෙදරද ? උත්තරය තෝරා ගැනීම රනිල්ටම. සජිත්නම් කැමති රනිල් හිර ගෙදර තෝරා ගන්නවට .

  2. gothaya says:

    Prime ministers house to be cleaned with highly concentrated detergent to kill germs

  3. anoosh says:

    Wish you all the best Hon. Prime Minister. Because of your dishonest Ministers this damage was done to your Leadership and your SUPREMACY party. TRUTH WILL NEVER FAIL, and very soon it will be realized by the People of SL. Everything happens for good.

  4. g.h.m.herath says:

    thawath hitiyanam maththalath nethiwewi !

  5. Civilian says:

    Dan kiyapan mahinda balayata perethayi kiyala. Nodakin ranil umbanam pajaathayi

Main News