Exclusive : අත්තනගල්ල ප්‍රාදේශිය සභාවට චන්ද්‍රිකා තරග කරයි..
October 14, 2017 at 10:22 pm | lanka C news
‘දැනට පාර්ලිමේන්තුව හෝ පලාත් සභාවක් නියෝජනය නොකරන ශ්‍රීලංකා නිදහස් පක්ෂ සියලුම ආසන සංවිධායකවරුන් ඉදිරියේදී පැවත්වෙන පලාත් පාලන මැතිවරණයට තරග කල යුතු’ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ ශ්‍රිලනිප සියලුම සංවිධායකවරුන්ට දැනුම් දුන් බව අද (14) ලංකාදීප පුවත්පත මුල් පිටුවේ වාර්තා කොට ඇත.
මන්ත්‍රී පුටු නැති ආසන සංවිධායකවරුන්ට ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ ඊයේ කොටුවේ ජනාධිපති මන්දිරයේදී 12 වෙනිදා පැවති රැස්වීමේ දි බවත් ඒ අනුව ශ්‍රීලංකා නිදහස් පක්ෂයට ශක්තිමත් පදනමක් යටතේ පලාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට හැකි බවට හෙතෙම වැඩිදුරටත් පැවසු බැව් එම පුවත්පත වාර්තා කරයි.
මේ අනුව අත්තනගල්ල ආසනයේ නව සංවිධායක ලෙස පසුගිය දා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පත් කල අතර ඇය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පැවසු පරිදි පාර්ලිමේන්තුව හෝ පලාත් සභාවක් නියෝජනය නොකරන වර්තමාන ශ්‍රීලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක වරියකි.
එබැවින් ඉදිරියේදි පැවත්වෙන පලාත් පාලන මැතිවරණයේදි එම ආසනයේ ඇති අත්තනගල්ල ප්‍රාදේශිය සභාව සඳහා තරග කොට පක්ෂ නායකත්වයේ නියෝගය ක්‍රියාත්මක කල යුතුය.
අත්තනගල්ල ප්‍රාදේශිය සභාව නොවේ මැයට විස්කි ක්ලබ් එකක රැකියාවක් ලබා දිය යුතුයි
දේශපාලනයෙන් සමුගැනීමට බලකරමින්.. අත්තනගල්ල ජනතාව මැයට සෙරෙප්පු පාරකින් හෝ කුණු බිත්තර සංග්‍රහයක් කල යුතුයි
නැවත ආවොත් ඒ පලාතම විනාශයි ..ඇගේ පවුලේ අය වසර 90 රට කෑවා මදි වෙලාද ?
awalan harako,,,. ugathkamak nethi, rodiyekak , pahathma kule ekek meka sure badagaGena giya ekek. anunta apahasa karanna epai,. umba o.l wath nethi rodiyek sure awajathakayek
siripala
උබ එක භාෂාවක් වත් හරියට ඉගන ගෙන නැද්ද ? ලියා ඇති දෙයින් පේනවා උබේ උගත් කම ..
චෟර රැජිනට කඩේ යන්න ප්‍රථමයෙන් පෙර පාසලකට ගිහින් එක භාෂාවක් හරි ලියන්න ඉගන ගනින් බූරුවෝ
ජෝන් අමතක කරන්ඩ එපා විස්කි රට කෑවට බන්ඩාරනායක මහත්තය එම මැතිනිය රට කෑවෙ නෑ. ඒගොල්ලො රටේ දියුණුව වෙනුවෙන් වැඩ කල අය. මෙය ඒ දෙන්නගෙ නමත් කාල රටත් කෑව
බණ්ඩාරනායක සිංහල රාජය භාෂාව නොකළා නම් අද ඇතිවි තිබෙන භාෂා ප්රශ්නය කොහෙත්ම නෑ. මොකද අපේ සිංහල අයට ඉංග්‍රීසිත් බෑ, දෙමළත් බෑ හරියට සිංහළත් බෑ. දෙමළ අයට මේ තුනම පුළුවන්. අපේ උන්ට දෙමළ ඉගෙනගන්න එක මදිකමක්. අද හැම රාජ්‍ය ආයතනයකම වෙලා තියෙන්නේ මේ අඩුව.
සක්කිලි දෙමළ ජාතියේ උගත්කම ගැන බුද්ධිය ගැන අපි දන්නවා ..මේ සිංහල මාතෘ භුමිය
..සිංහලයන්ට දෙමල ඉගනගත යුතු නැහැ ..ගෙදර සිටින බල්ලා බුරන එක ගෙයි අයිතිකාරයා කලයුතු නැහැ
දෙමළුන් සිංහල ඉගනගත්තා නම් රටේ ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ …
දෙමල ජාතිකයන්ට දෙමළ අවශ්‍ය නම් තැමිල් නාඩුවට නැවත යා යුතුයි ..
.මේවාට වගකිව යුත්තේ උතුරේ දෙමල දේශපාලකයින් සහ ඔවුන්ට කඩේ ගිය සිංහලදේශපාලකයින්
Vishwa
මොකද අපේ සිංහල අයට ඉංග්‍රීසිත් බෑ, දෙමළත් බෑ හරියට සිංහළත් බෑ. දෙමළ අයට මේ තුනම පුළුවන්.—
මොකද්ද ඒ කතාවේ තේරුම ? ඔබේ මොලේ අමාරුවක්ද ? සිංහලයට හොදට තමන්ගේ භාෂාව සහ ඉංග්‍රීසි පුළුවන්
නමුත් දෙමළ ජාතිකයන්ට සිංහල කථා කරන්න දන්නේ නැහැ 30% යාපනේ දෙමල ජාතිකයින් ට ඉංග්‍රීසිත් දන්නේ නැහැ….
සිංහල කොහෙත්ම දන්නේ නැහැ
(example .බයන්න කියන්න බැහැ ..එනිසානේ බාල්දියට වාල්දීය කියන්නේ )..බොරු ලියන්නේ නැතුව හිටපං
දෙමළෙක් තමාගේ ජාතිය වර්නාකරනවා …හික්…හික්….
චමි ඔබ අත්තනගල්ලේ වලව්වේ වහළියක් වගේ ….
What a shame?
අයියෝ ඇනිබලාට වුණුදේ, උන්දව එහෙනම් කුනු බක්කියටම දැම්මා, මයිතූනයා රජ කොරොවොන්න උදව් කරපු ඇනිබලාට සලකන හැටි, අනේ බන් මට ඇඬෙනවා දොරේ
The SLFP is dead thanks to Sirisena & Chandrika …Both can go to hell with LTTE tigers
Mahinda Beliatta Nagara sbawata.. Chandrika Attanagalata ..Ane SLFP karayanta giyakala.
මෙයාට ඇපත් නැහැ
සමුපකාර චන්දේ ඉල්ලුවා නම් මුලින්ම කූජිත වෙන හැටි බැලියහැකි නෝනේ.
මහින්දගේ තියෙන පෙරේතකමට නැවත පාර්ලිමේන්තුවට ආවයි කිව්ව මෙතුමිය දැන් ප්‍රාදේශිය සභාවක සභාපතිනිය වෙන්න හදන්නේ පෙරේතකමටත් වැඩිය ඉහලින් තියෙන කෑදරකම හින්දා වෙන්නැති….