අනුර දිසානායකට අයර්ලන්තයේ සැප නිවසක්.. බදු ගෙවන්නැයි එරට ආණ්ඩුව එවූ ලිපිය මෙන්න…
January 24, 2017 at 10:00 am | lanka C news
අනුර කුමාර දිසානායක මහතා නමින් අයර්ලන්තයේ නිශ්චල දේපලක් ඇති බවට ලිඛිත සාක්ෂියක් අන්තර්ජාල වෙබ් අඩවියකින් හෙලි කර තිබේ. Link
අයර්ලන්තයේ ඩබ්ලින්, බ්ලැක්රොක්, සිඩ්නි පෙදෙසේ, අංක 28 දරණ නිවස අනුර කුමාර දිසානායක නමින් ඇති බවත් ඒ සම්බන්ධයෙන් වූ බදු මුදල් ගෙවන ලෙස එරට බදු එකතු කිරීමේ ජනරාල්වරයා විසින් යොමු කර ඇති ලිපියක්ද එහි පල කර ඇත.
මෙම නිවස මිලදී ගනු ලැබුවේ කවදාද.. දැන් එහි ජීවත් වන්නේ කවුදැයි මෙතෙක් හෙලිව නැත. ගූගල් ස්ටී්රට් මැප්හි අදාල නිවස දැක්වෙන්නේ මෙසේය. Link
අදාල ලිපිය මෙතනින්
Muge punchi ammage radday samajawadaya…!
Based on the tax amount €675 the value of the property is € 375,000.00 or over Rs. 60,000,000.00
Blackrock is very posh area of Ireland .only ministers and well to do business people live there .Houses are very expensive just like colombo 7 ..If it is true then money may be LTTE funds which were deposited under his name to make a big shout in favour of the new constitution.
Eyaata salli thiyanawaa nam eyaata ganda puluhan …
Oaka kisi veraddhak novei …
Ea kattiyata salli thiyanawaa wagea ta geval ganda idam ganda puluhan …
ANURA KUMAARA …”’,,,
You will be president or priminister for SRILANKA ….
Rajapakshala nan salli thibunata geval ganna narakayi.
That is why former JVP leader Comrade Somawansa Amarasinghe said that Anura Kumara
has received a mouthful of dollars from Uncle Sam’s country for the regime change in Sri Lanka.
එතකොට අර ලන්ඩන්වල ඉඳල ආපු ජවිපෙ සාමාජිකයා අයර්ලන්තෙ, ඩබ්ලින් airport එකේදි අනුරව හමුවෙලා කථාකරන්ඩ ආපු වෙලාවෙ “පොඩි හදිස්සියක්, ඉක්මනට යන්ඩ ඕනැ” කියල මග ඇරල ගියෙ මේ මාලිගාව ගැන විස්තර ආරංචි වෙයි කියල බයටයි එහෙනම්.
Aiyo…………. Has he taken a loan from Mahinda mama?
This is the reason Late Somawansa distanced himself from the JVP.
He could not betray the youth of the JVP anymore.
මෝඩ ජෙප්පො හතර-පස් දෙනෙක් එකතුකරගෙන, උන්ට රතු කමිස අන්දවල, පිටකොටුවෙ බෝගහ හන්දියට ගෙනත් අත ඇර,ල උන්ගෙ අතට කැට දීල, ඒව හොලව, හොලව ඉන්ඩ කිව්ව නම් ඔය පවුම් 675 ටැක්ස් එකට ගාන ලේසියෙන්ම හොයාගන්ඩ පුලුවන්.
Yeh
ලිකිත සාක්කි එක්ක පෙන්නුවහම ඒ ක බොරු .කිසිම සාකියක් නැතුව මහින්දට කියන ඒවා ඇත්ත.අනේ රටකට ගිය කලක්