Exclusive : අර්ජුන් මහේන්ද‍්‍රන්- අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට.. දේශපාලනය උඩු යටිකුරු වෙන්න යයි..

November 22, 2017 at 10:58 pm | lanka C news
Exclusive : අර්ජුන් මහේන්ද‍්‍රන්- අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට.. දේශපාලනය උඩු යටිකුරු වෙන්න යයි..

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන් හා ඔහුගේ බෑණා වන පර්පෙච්චුවල් ට‍්‍රෂරීම් සමාගමේ හිමිකරු අත්අඩංගුවට ගැනීම සදහා සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාව ලැබුණු පසු රහස් පොලීසිය විසින් හෝ නීතිපතිවරයා විසින් අධිකරණයට කරුනු ගොනු කිරීමෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුවනු ඇති බවටද අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

ඉදිරි දෙසැම්බර මස අවසන් වන්නට පෙර මෙම දෙදෙනා අත්අඩංගුවට ගැනෙනු ඇති බවත් ඉන් පසු අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි නීතිමය කටයුතු සිදුවනු ඇති බවත් සදහන්ය.

එජාපය හා ශ‍්‍රීලනිපය අතර වන හවුල් ආණ්ඩු ගිවිසුම දෙසැම්බර මාසයේදී කාලය අවසන් වන අතර මෙම අත්අඩංගුවට ගැනීම සිදුවුවහොත් එය ආණ්ඩුවේ ඉදිරි ගමනට තීරණාත්මකව බලපානු ඇත.

143 views

24 Comments to “Exclusive : අර්ජුන් මහේන්ද‍්‍රන්- අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට.. දේශපාලනය උඩු යටිකුරු වෙන්න යයි..”

  1. Open mind says:

    As long as this government is in power, this will never takes place.

    • amara says:

      Just like MR & family are released safely.

      • kamalasirikuruwita says:

        What are the solid allegations against MR. Is it about the golden horses, Lamborghini or Dubai Marriott ? How about the day light robbery in the Central Bank ?

      • Fernando says:

        Amara.
        You are absolutely correct. This govt. never take actions against any corrupt politician. They all are in the same boat and people who support them never want to see taking legal actions against their corrupt politicians.
        They are so mad. Idiots.
        Sri Lanka never be able to develop. Try to go to develop country.

  2. sujeewa sennasingha says:

    i guaranteed they are out of this corruption

  3. Horaa says:

    එහෙම කලොත් උන් දෙන්නා උසාවියේදී කියනවා ආණ්ඩුවේ
    ඡන්ද ප්‍රචාරක වැඩවලට, කටවුට් ගහන්ඩ කොහොමද බැඳුම්කර
    සල්ලි අත දිග ඇරල වියදම් කලේ කියල. ඒ නිසා මේ දෙන්නා
    අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවේ
    බලවතුන් කොහොමටවත් ඉඩ දෙන්නෑ.

    • asaranaya says:

      පඹයා සහ වඳයාගෙ සිනි බෝල ගිල්විමේ ගුන්ඩුවක්.
      ජෙප්පොත් දැන් ගලේ පහරපු බලලුන් වගෙ

  4. Kolitha says:

    Wihilu kiyanna epa hallow…ehema unoth saralaya katugeta yanawane..

  5. Kathmandu Kumar says:

    Perpetual Treasuries crook adviser is Ranjan Hulugalle Jr (American Citizen Living in Sri Lanka working for Arjun Alosias). This Ranjan is the right hand man who made all the scam advising for Arjun. Ranjan must be taken to custody as soon as possible before he run away to Las Vegas, Nevada US&A.

  6. SIRIMAL says:

    If they arrest them, then they will arrest Dr Gotabaya also. After that they will release Mahendran and Aloysius but keep Gota behind bars.

  7. Maha Banku Hora says:

    Ai me denna witharak.Ethkota Raviya athulu udau karapu saha sambanda deshpaalangayo athadanguwata ganne nadda? Ko ape nayakaya budida?

  8. Donald Isuru Wilegoda says:

    Wishful thinking, until RW in the Hon PM these guy will never get arrested. Remember this is Yahapalanaya!

  9. JBAN says:

    බොරුවට අත්අඩංගුවට අරගෙන චන්දෙ ඉවර වෙනකල් ලකුණු ටික ගෙන චන්දෙ ඉවර උනාට පස්සේ නිදහස් කරනවා.. කොහොමද ටිකිරි මොලේ…

  10. Open mind says:

    රඟපෑමක් වුවත් කමක් නැහැ.පසු ගිය දශක 2ට වඩා ජනතාව ට යමක් කථා කරන්න හෝ අවස්ථාව ලැබී තිබෙන වා.

Main News